YouTube Adsense Tip & Tricks

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹට පොඩි පොඩි කෑලි අරන් දාන්න පුළුවන් එඩිට් කරලා, එත් උඹගේ දෙයක් කරන එක හොඳයි. අමාරු දේවල් නැතුව සිම්පල් දේවල් කරපන්, උදාහරණයක් විදියට බැලුම් බෝලයක් පුරවල කට දෙපැත්තෙන් ඇද්දම විසිල් හඬක් එනවා, එකෙන් කරෝකේ ට්‍රැක් එකකට සින්දුවක් විසිල් වලින් ගහල දානවා වගේ සිම්පල් වැඩ දාපන්.මහා ලොකු කැමරා එහෙම ගන්න එපා ෆෝන් එකෙන් කරහන්.
    එඩිට් කරන්න Filmora හොඳයි, ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න OBS studio ගනින්

    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ehema krnnepaaa ubata copyright case awama acc ekama close wela yai :sorry:

    Ow machan den shape eke ape deyak karana eka hodai wage.leda dagana awul karaganne nethuwa.. kohomath meke mama free time ekata athal ekata karanna thama hithagana inne..

    math thaniyen magema dwal tika kkaranna bluwe ubalata video editing tutorials onenam kypan after effects ehema.
    https://www.youtube.com/channel/UCi9ULu89N_nOYkkduBz479A

    Ube channel eka nam supiri.. Ado mata tutorial link tikak dapan..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹට පොඩි පොඩි කෑලි අරන් දාන්න පුළුවන් එඩිට් කරලා, එත් උඹගේ දෙයක් කරන එක හොඳයි. අමාරු දේවල් නැතුව සිම්පල් දේවල් කරපන්, උදාහරණයක් විදියට බැලුම් බෝලයක් පුරවල කට දෙපැත්තෙන් ඇද්දම විසිල් හඬක් එනවා, එකෙන් කරෝකේ ට්‍රැක් එකකට සින්දුවක් විසිල් වලින් ගහල දානවා වගේ සිම්පල් වැඩ දාපන්.මහා ලොකු කැමරා එහෙම ගන්න එපා ෆෝන් එකෙන් කරහන්.
    එඩිට් කරන්න Filmora හොඳයි, ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න OBS studio ගනින්

    Thanks machan elakiri...
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    Mekai prashne machn, mn channel eka haduwa mulinma, mn dan ada vedio ekak upload krala, mta Monetization Enable kranna puluwan da adama????

    ethakota subs la 1000i , watch hour 4000 one kiyannne ai????

    naththanm mulinma vedio dla, Monetization Enable nokara watch time subsla hadagaththta passeda Monetization Enable kraganna oni????
    pls mchan help ekak denna,
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Mekai prashne machn, mn channel eka haduwa mulinma, mn dan ada vedio ekak upload krala, mta Monetization Enable kranna puluwan da adama????

    ethakota subs la 1000i , watch hour 4000 one kiyannne ai????

    naththanm mulinma vedio dla, Monetization Enable nokara watch time subsla hadagaththta passeda Monetization Enable kraganna oni????
    pls mchan help ekak denna,

    monetize karanna nam subs 1000k saha watch hours 4000k one (danata upload karala thiyana videos balapu time eka saha subscribes gana) e tika awama ubata puluwan monetize karanna. e nisa mulin hoda videos tikak dapan kalabala nathuwa idapan views ei. videos godak dapan.
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    monetize karanna nam subs 1000k saha watch hours 4000k one (danata upload karala thiyana videos balapu time eka saha subscribes gana) e tika awama ubata puluwan monetize karanna. e nisa mulin hoda videos tikak dapan kalabala nathuwa idapan views ei. videos godak dapan.

    ela ethkota eeeta passeda monetize karala adsense eka link kranna oni???