12 - 13.5 Lak අතර කාර් එකක් ගන්න උදව්?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    12 - 13.5 Lak අතර කාර් එකක් ගන්න උදව්?

    මචන් මම 12 - 13.5 අතර කාර් එකක් හොයනවා. මන් බලන්නේ හොදට fuel කරන. දිනපතා පාවිච්චියට සුදුසු. lady කෙනෙකුටත් ගැලපෙන, rapier එකකදී අඩු නඩත්තු වියදමකින් කරගන්න පුළුවන් වගේම.ලංකාවේ ඕන තැනක engine පාර්ට්ස් තියෙන සහ ඕනම ගාරාජ් එකකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කාර් එකක්.

    මම දැනට හිතාගෙන ඉන්නේ

    Alto 800 2006/7
    Micro panda 2013/14

    මගේ අවශ්‍ය තාවයට හොදටම ගැලපෙන්නේ මොකක්ද ? තෝරාගන්න පාවිච්චි කරපු අයගෙන් උපදෙස් උවමනයි ?
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,139
    846
    113
    ----- Hill City ----
    non of these models suitable for lady ( considering clutch,gear smoothness) :P . at least add few laks and get peraduo kelissa (14- 15 laks) or march 11.



    from what u have given and ur expectations - it alto is the best option !!! (my opinion)
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    non of these models suitable for lady ( considering clutch,gear smoothness) :P . at least add few laks and get peraduo kelissa (14- 15 laks) or march 11.



    from what u have given and ur expectations - it alto is the best option !!! (my opinion)

    Yaa
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    only alto is the option.

    13.5 දෙනකොට 2010 ට අසන්න එකක් හොයාගතකි...හොද condition තියෙන...​
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    panda full option car ekak

    panda rack end ekak danna gihin mage yaluwek 70000 ganak gaththa kiwa.mata sure na.echchara wenawada rack ekak.japan ekakuth 30000 ta mehain hoyaganna puluwanne 14 pahala car wala.ekai aula mata.oya gawa panda ekak thibbada .kohomada nadaththu wiyadam.engine leda wage ewa apuwama.
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    i had micro panda 2015 .

    panda wala body parts,engine parts ganan wedida ?

    onama tenakin rapair ekak karaganna beri weida ?

    engine parts eheme colombo walinma genna unoth patta kattakne ekai mata nam aula.

    oyage adahasa kohomada use karana nisa.mata advice ekak denna puluwanda