ලක්ෂ 10 ත් 13 ත් අතර ගන්න පුළුවන් කාර් ? උදවුවක්
මන් දැනට පදින්නේ නිසාන් බි12 වර්ගයේ ජපන් කාර් එකක්.මේක දීලා මන් වෙන කාර් එකකට upgrade වෙන්න අදහසක් තියෙනවා.මම දැනට තෝරගත්තු වාහන කිපයක් තියෙනවා .ඒ අතරින් හොද මොනාද කියල දැනගන්න කැමති.use කරලා තියෙන අයගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා බන්.
ඉන්දියන්
Alto 800
Tata Indica
ජපන්
Nissan March K11 Manual/Auto
Toyota AE/CE 100
Nissan AD Wagon Y10 Manual/Auto
Mitsubishi Lancer CB8
ලංකාවේ

Micro Panda
Micro Trend Manual/Auto
කොරියන්
Hyundai Accent Manual/Auto
මම බලන්නේ කිසි අවුලක් නැතිව අඩුම 2 years වත් දුවන්න පුළුවන් වාහනයක් මචන්
fuel , comfortable, අලුත් බව තමා මන් ගොඩක්ම බලන්නේ.
fuel city/out 12 වත් අඩුම කරන එකක්
ෆුල් ඔප්ෂන් නම් ගොඩක් හොදයි.
නම්බර් එක අලුත් වෙනවනම් හොදයි
maintenance විතරක් කරගෙන පදින්න පුළුවන් හොදම option එක මොකක්ද බන්.
ගරාජ් ගානේ නම් ගොඩක් යන්න අමාරුයි.

Last edited: