12 - 13.5 Lak අතර කාර් එකක් ගන්න උදව්?
මචන් මම 12 - 13.5 අතර කාර් එකක් හොයනවා. මන් බලන්නේ හොදට fuel කරන. දිනපතා පාවිච්චියට සුදුසු. lady කෙනෙකුටත් ගැලපෙන, rapier එකකදී අඩු නඩත්තු වියදමකින් කරගන්න පුළුවන් වගේම.ලංකාවේ ඕන තැනක engine පාර්ට්ස් තියෙන සහ ඕනම ගාරාජ් එකකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් කාර් එකක්.
මම දැනට හිතාගෙන ඉන්නේ
Alto 800 2006/7
Micro panda 2013/14
මගේ අවශ්‍ය තාවයට හොදටම ගැලපෙන්නේ මොකක්ද ? තෝරාගන්න පාවිච්චි කරපු අයගෙන් උපදෙස් උවමනයි ?

. at least add few laks and get peraduo kelissa (14- 15 laks) or march 11.