|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පර්සනල් රීසන් කියලා කියන්නේ මැතිව්ස් ඇවිල්ලා තියෙන්නේ... ඇඟට අමාරුයි කියන්න බෑ හිතෙන්න ඇති...
    කවුරු මොනා කිව්වත් මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියේ....
    දිල්ෂාන් කිව්වා හරියට හරි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පර්සනල් රීසන් කියලා කියන්නේ මැතිව්ස් ඇවිල්ලා තියෙන්නේ... ඇඟට අමාරුයි කියන්න බෑ හිතෙන්න ඇති...
    කවුරු මොනා කිව්වත් මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියේ....
    දිල්ෂාන් කිව්වා හරියට හරි

    ඌ ඇවිල්ලා තනියම ගේම් එකක් ගහන්න පුළුවන් සුපිරි බැටෙක්.
    ඒත් උගෙන් වෙන්න ඕන දේ ටීම් එකට දෙන්න බැරිනම්
    උගෙන් වැඩක් නෑ.බෝල් කරන්න බෑ ඉන්ජ්ඩ් වෙනවලු.
    ඒත් අන්තිමේ ෆීල්ඩ් කරන්න ගිහින් හරි ඌ ඉන්ජ්ඩ් වෙනවා.
    50 % ෆිට් එකෙක් ක්‍රීකට් ගහන්න ඕනේ නෑනේ බං.
    වෙන උන් නැතුව නෙමෙයි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    පර්සනල් රීසන් කියලා කියන්නේ මැතිව්ස් ඇවිල්ලා තියෙන්නේ... ඇඟට අමාරුයි කියන්න බෑ හිතෙන්න ඇති...
    කවුරු මොනා කිව්වත් මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියේ....
    දිල්ෂාන් කිව්වා හරියට හරි
    mokakkda dila kiwwe
     
    • Like
    Reactions: Radical78

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    පර්සනල් රීසන් කියලා කියන්නේ මැතිව්ස් ඇවිල්ලා තියෙන්නේ... ඇඟට අමාරුයි කියන්න බෑ හිතෙන්න ඇති...
    කවුරු මොනා කිව්වත් මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියේ....
    දිල්ෂාන් කිව්වා හරියට හරි

    Porage WIFE ta second baby deliver 1a lu.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ ඇවිල්ලා තනියම ගේම් එකක් ගහන්න පුළුවන් සුපිරි බැටෙක්.
    ඒත් උගෙන් වෙන්න ඕන දේ ටීම් එකට දෙන්න බැරිනම්
    උගෙන් වැඩක් නෑ.බෝල් කරන්න බෑ ඉන්ජ්ඩ් වෙනවලු.
    ඒත් අන්තිමේ ෆීල්ඩ් කරන්න ගිහින් හරි ඌ ඉන්ජ්ඩ් වෙනවා.
    50 % ෆිට් එකෙක් ක්‍රීකට් ගහන්න ඕනේ නෑනේ බං.
    වෙන උන් නැතුව නෙමෙයි.
    exactly...
    he ruined his own cricket ability....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බැටාලා 7යි බෝලර්ස්ලා 4 ගහන්න ඕන,
    දිල් රුවන් වෙනුවට අකිල හරි වැන්ඩසේ හරි දාන්න ඕන,
    නැත්නම් බැටෙක් අයින් කරලා ශානක දාන්න පුළුවන් නොම්මර 7 ගහන්න,
    අකිල වැඩිය දැකලා නැති නිසා උගේ වේරියේශන් එක්ක වටිනවා,
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    පර්සනල් රීසන් කියලා කියන්නේ මැතිව්ස් ඇවිල්ලා තියෙන්නේ... ඇඟට අමාරුයි කියන්න බෑ හිතෙන්න ඇති...
    කවුරු මොනා කිව්වත් මැතිව්ස්ගේ ප්‍රශ්නයක් තියේ....
    දිල්ෂාන් කිව්වා හරියට හරි

    ඌ ඇවිල්ලා තනියම ගේම් එකක් ගහන්න පුළුවන් සුපිරි බැටෙක්.
    ඒත් උගෙන් වෙන්න ඕන දේ ටීම් එකට දෙන්න බැරිනම්
    උගෙන් වැඩක් නෑ.බෝල් කරන්න බෑ ඉන්ජ්ඩ් වෙනවලු.
    ඒත් අන්තිමේ ෆීල්ඩ් කරන්න ගිහින් හරි ඌ ඉන්ජ්ඩ් වෙනවා.
    50 % ෆිට් එකෙක් ක්‍රීකට් ගහන්න ඕනේ නෑනේ බං.
    වෙන උන් නැතුව නෙමෙයි.

    දෙවැනි ළමය හම්බෙන සීන් එකලුනේ. උට කලින් කියන්න තිබ්බ එකයි ගහන්න පුළුවන් බබා හම්බෙන එකට එන්න වෙනවා කියල. එකපාරට කිව්වම අවුල්. අපරදේ උට කිසි උවමනාවක් නෑ වගේ දැන් ඉන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    දෙවැනි ළමය හම්බෙන සීන් එකලුනේ. උට කලින් කියන්න තිබ්බ එකයි ගහන්න පුළුවන් බබා හම්බෙන එකට එන්න වෙනවා කියල. එකපාරට කිව්වම අවුල්. අපරදේ උට කිසි උවමනාවක් නෑ වගේ දැන් ඉන්නේ

    First TEST match 1a dinna num oka aenney nehe.. Match 1a LOST unahama porata meter wenna aethi 3 ma sadha antha kemak tiyenney kiyala..

    SHAPE 1y mokuk hari pitin dala maru wela ilagata SA aekata gahnawa..

    Drop wenne nehe.. ne..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Lunch
    Only Test, Afghanistan tour of India at Bengaluru, Jun 14-18 2018

    India
    158/0 * (27 ov)

    Afghanistan

    රෙකෝඩ් බං ශිකරයා ලන්ච් එකට කලින් සෙන්චරියක් දැම්මා :shocked:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    රෙකොඩ් කැඩිල්ලක් තමා....
    ටෙනිස් වලට ගහනවා වගේ ගැහුවේ:lol:

    ඇෆ්ගෝ නායකයත් හොද හොද ඒවා කියලා තිබ්බා.
    ඒවගේ වැරැද්දක් දකින්නේ නෑ.
    ඒත් ඌ කියපු දේවල් චාටර් වෙද්දිනම් අවුල්
    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    රෙකොඩ් කැඩිල්ලක් තමා....
    ටෙනිස් වලට ගහනවා වගේ ගැහුවේ:lol:
    රෂිඩ් කාන්ට නේද වැඩියෙන්ම ගහල තියෙන්නේ :baffled: මට පේන්නේ ඌව ටාගට් කරලම ගහල වගේ පලවෙනි දවසෙම මොරාල් බස්සන්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෂිඩ් කාන්ට නේද වැඩියෙන්ම ගහල තියෙන්නේ :baffled: මට පේන්නේ ඌව ටාගට් කරලම ගහල වගේ පලවෙනි දවසෙම මොරාල් බස්සන්න.

    අයි.පී.එල්. එකේදි ඌ හොඳට දැම්මා හැබැයි...
    පිච් එකෙන් වාසියක් නෑ වගේ