Typical Heart. Godak ewun brazil walata kamathi. mokada unge history eka nisa. thats truth. but NJ witharai unge porakata inne. anika unge team work eka matanam set wenne na. practice match ekenam hodata kala. but last fifa semi ekedi Germany unta goal 7 gahuwa. adenna eka dunna. ethana unth team work eka nathi nisa. NJ super hero kenek nemai nee taniyama sellam karanna.
germany wala godak ewun hena form. aneemanda. but eda idanma im support GER![]()


Heart says Belgium.....
Brain says Brazil.....
bundesliga balapn sonnayo
bayern munchen, werder bremen, borussia dortmund ahlawath thiyenawada ?
and same with italy

හෙනයා;23308374 said:
ඒ match එකේ NJ හිටියේ නෑ බන්.. කලින් එකේදී injury එකක් වෙලා අයින් වෙලා හිටියේ..![]()
හැබැයි එකට Germany සමාව අරගෙනත් තිබ්බ නේද?![]()
Ya NJ hitiye na tamai. so eka tamai mama kiwwe OU super hero kenek nemai kiyala. team eke anik ewun team work nathi una. NJ nathi una kiyala eka reason ekak karaganna hoda na. replacement ekak tiyenna tibba. godak media oka gana katha kala. anika 7 goals wage yanawa kiyanne no reason. poor play

2014 මැච් එක ගැනනම් කතා කරලා වැඩක් නෑ.
ඒත් NJ කියන්නේ ටීම් ප්ලෙයර් කෙනෙක්.
පොර ටීම් එකේ ඉන්නවා කියන්නේ අනිත් ක්‍රීඩකයන්ට බුස්ට් එකක්.
(ජීසස්, පිලිප්පේ)
අනික මැරඩෝනා වගේ වෙන්නත් බැරි නෑ![]()
