⚽ FIFA 2018 World Cup Official Thread ⚽

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,818
    16,962
    113
    Kottawa
    Typical Heart. Godak ewun brazil walata kamathi. mokada unge history eka nisa. thats truth. but NJ witharai unge porakata inne. anika unge team work eka matanam set wenne na. practice match ekenam hodata kala. but last fifa semi ekedi Germany unta goal 7 gahuwa. adenna eka dunna. ethana unth team work eka nathi nisa. NJ super hero kenek nemai nee taniyama sellam karanna.

    germany wala godak ewun hena form. aneemanda. but eda idanma im support GER:love::love:

    ඒ match එකේ NJ හිටියේ නෑ බන්.. කලින් එකේදී injury එකක් වෙලා අයින් වෙලා හිටියේ.. :( :(
    හැබැයි එකට Germany සමාව අරගෙනත් තිබ්බ නේද? ;);)
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    හෙනයා;23308374 said:

    ඒ match එකේ NJ හිටියේ නෑ බන්.. කලින් එකේදී injury එකක් වෙලා අයින් වෙලා හිටියේ.. :( :(
    හැබැයි එකට Germany සමාව අරගෙනත් තිබ්බ නේද? ;);)

    Ya NJ hitiye na tamai. so eka tamai mama kiwwe OU super hero kenek nemai kiyala. team eke anik ewun team work nathi una. NJ nathi una kiyala eka reason ekak karaganna hoda na. replacement ekak tiyenna tibba. godak media oka gana katha kala. anika 7 goals wage yanawa kiyanne no reason. poor play
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ya NJ hitiye na tamai. so eka tamai mama kiwwe OU super hero kenek nemai kiyala. team eke anik ewun team work nathi una. NJ nathi una kiyala eka reason ekak karaganna hoda na. replacement ekak tiyenna tibba. godak media oka gana katha kala. anika 7 goals wage yanawa kiyanne no reason. poor play

    2014 මැච් එක ගැනනම් කතා කරලා වැඩක් නෑ.
    ඒත් NJ කියන්නේ ටීම් ප්ලෙයර් කෙනෙක්.
    පොර ටීම් එකේ ඉන්නවා කියන්නේ අනිත් ක්‍රීඩකයන්ට බුස්ට් එකක්
    .
    (ජීසස්, පිලිප්පේ)
    අනික මැරඩෝනා වගේ වෙන්නත් බැරි නෑ ;)
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    2014 මැච් එක ගැනනම් කතා කරලා වැඩක් නෑ.
    ඒත් NJ කියන්නේ ටීම් ප්ලෙයර් කෙනෙක්.
    පොර ටීම් එකේ ඉන්නවා කියන්නේ අනිත් ක්‍රීඩකයන්ට බුස්ට් එකක්
    .
    (ජීසස්, පිලිප්පේ)
    අනික මැරඩෝනා වගේ වෙන්නත් බැරි නෑ ;)

    NJ gana matanam loku sure ekak na ban :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    රුසියාවටත් මොකක් හරි කරන්න තිබ්බ winter එක අල්ලලා මේක තිබ්බා නම් :rofl::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    keep-calm-and-support-germany-45.png

    Me too I want de detch to win..but I feel Argentina gonna end up as de champions this time around