Voters:
- LazyLizard
- wingman
- Rated_R
- upulpdn
- Vandetta
- Kosalamail
- SBWoof
ෂුවර් නැති වුනත්, කනාවට හරි කියල යන්න!




පොස්ට් කර ඔබගේ වටිනා චන්දය පල කරන්න.
අන්තිමේදී, චන්ද ගණන් කර ලගින්ම ගිය 5 දෙනාට
ඉතා වටිනා, සිතා ගන්නටත් බැරි, අති විශිෂ්ට තෑගී
ලබා දීමට හැකියාවක් නැත.
Zidane වගේ ඔලුවෙන් ඕනාවට වඩා වැඩ ගනී ද?
Maradona වගේ පාපන්දු ව අත්පන්දු කරයි ද?
ක්ලබ් වල වගේ Batman Masks දාගෙන වැඩ පෙන්වයි ද?
එකම කණ්ඩායමේ අයම ගහ ගනී ද?
Ballack වගේ 13 ඇදපු නිසා unlucky වේවි ද?
Questions:
1. Who will be crowned the winners of the FIFA 2018 Football World Cup?
කුසාලානය දිනන රට කුමක් වේවි ද?
(ඔබ එඩිතර එකෙක් නොවේ නම්, 2ක් නම් කර හැක)
2. Which nation's fans will be the most prettiest and steal your heart away?
ඔබගේ සිත වඩාත්ම අල්ලගන්නේ කුමන රටේ විදුලි පංකා ද?
3. Who will score the most goals?
වැඩිම goals ලබා ගන්නා ක්රීඩකයා?
4. When will Sri Lanka enter the Football World Cup?
ශ්රී ලංකාව පාපන්දු ලෝක කුසලානයට ඇතුල් වන්නේ කවදා ද?
මෙතන බල බල ඉන්න නැතුව, යමන්, ගිහින් Vote කරන්න!
Top Players?
Thomas Muller (Germany)
Cristiano Ronaldo (Portugal)
Neymar (Brazil)
Lionel Messi (Argentina)
Antoine Griezmann (France)
Zlatan Ibrahimović (Sweden)
Robert Lewandowski (Poland)
Mohamed Salah (Egypt)
Last edited:
For any dispute, my decision is final

Affa... ehemath scene ekakda
Giya paara dinna nisaa da?
