Vote Debate Predict - For True Football Fans - World Cup 2018

Did you answer the following in this thread?


  • Total voters
    41
  • Poll closed .

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Voters:
    • LazyLizard
    • wingman
    • Rated_R
    • upulpdn
    • Vandetta
    • Kosalamail
    • SBWoof

    ෂුවර් නැති වුනත්, කනාවට හරි කියල යන්න! :):rolleyes::yes::P

    Elakiri_Football_3.png


    පොස්ට් කර ඔබගේ වටිනා චන්දය පල කරන්න.
    අන්තිමේදී, චන්ද ගණන් කර ලගින්ම ගිය 5 දෙනාට
    ඉතා වටිනා, සිතා ගන්නටත් බැරි, අති විශිෂ්ට තෑගී

    ලබා දීමට හැකියාවක් නැත.

    Elakiri_Football_4.png


    Zidane වගේ ඔලුවෙන් ඕනාවට වඩා වැඩ ගනී ද?
    Maradona වගේ පාපන්දු ව අත්පන්දු කරයි ද?
    ක්ලබ් වල වගේ Batman Masks දාගෙන වැඩ පෙන්වයි ද?
    එකම කණ්ඩායමේ අයම ගහ ගනී ද?
    Ballack වගේ 13 ඇදපු නිසා unlucky වේවි ද?


    Questions:

    1. Who will be crowned the winners of the FIFA 2018 Football World Cup?
    කුසාලානය දිනන රට කුමක් වේවි ද?
    (ඔබ එඩිතර එකෙක් නොවේ නම්, 2ක් නම් කර හැක)

    2. Which nation's fans will be the most prettiest and steal your heart away?
    ඔබගේ සිත වඩාත්ම අල්ලගන්නේ කුමන රටේ විදුලි පංකා ද?

    3. Who will score the most goals?
    වැඩිම goals ලබා ගන්නා ක්‍රීඩකයා?

    4. When will Sri Lanka enter the Football World Cup?
    ශ්‍රී ලංකාව පාපන්දු ලෝක කුසලානයට ඇතුල් වන්නේ කවදා ද?



    Elakiri_Football_1.png

    මෙතන බල බල ඉන්න නැතුව, යමන්, ගිහින් Vote කරන්න!


    Elakiri_Football_2.png


    :)
    Top Players?

    Thomas Muller (Germany)
    Cristiano Ronaldo (Portugal)
    Neymar (Brazil)
    Lionel Messi (Argentina)
    Antoine Griezmann (France)
    Zlatan Ibrahimović (Sweden)
    Robert Lewandowski (Poland)
    Mohamed Salah (Egypt)



     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Extra Questions:

    Who do you want to lose the World Cup? Why?
    ඔබ අකමැති හෝ පරදිනවට කැමති රට කුමක් ද? ඇයි?

    Who will be the Dark Horse of this World Cup?
    අපිව පුදුම කර ඉදිරියට යන රට කුමක් වේවි ද?

    What will be the most surprising event?
    වඩාත්ම නොපුරුදු පුදුමාකාර දෙයක් විය හැකි ද?

    Which country will the FIFA Referees help unfairly and secretly?
    Referees ලා වටින් පිටින් සහ අසාධාරණ ලෙස උදව් කරන්නේ කාටද?
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    My Buddhimath Pre-Predictions :P:rolleyes::yes:

    Winner: Germany or Portugal
    Prettiest Fans: Russia or Brazil
    Most Goals: Thomas Muller or Cristiano Ronaldo
    Sri Lanka Entry: After 2034
    Dark Horse: Russia or Sweden
    Surprise Event: Cold Weather and Storms or Security Issue


     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    :) Rules:
    :yes: Serious intellectual posts
    :P Jokes allowed
    :yes: No kunuharpa or unethical stuff
    :) Debate fights allowed
    :rofl: For any dispute, my decision is final

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමනං දන්නේ රොනල්ඩෝයි මෙසීයි විතරයි :yes: ඒ හින්දා පෘතුගාලෙයි ආජන්ටිනාවයි ෆයිනල් එනවා කියල කියන්නං :P වැඩියෙන්ම ගෝල ගන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කියල කියන්නං :P
     
    • Like
    Reactions: Sri Lankan Editor

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    මමනං දන්නේ රොනල්ඩෝයි මෙසීයි විතරයි :yes: ඒ හින්දා පෘතුගාලෙයි ආජන්ටිනාවයි ෆයිනල් එනවා කියල කියන්නං :P වැඩියෙන්ම ගෝල ගන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් කියල කියන්නං :P


    :) Niyamai :yes: Thank you vote karaata :yes::P

    Oya godaakma wadagath question ekata answer karala naha :P Wadaathma රූමත් fans inne koheda :rolleyes:


    First Voter! :)

    LazyLizard:
    Winner: Portugal or Argentina
    Most Goals: C. Ronaldo or L. Messi
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Who will win the World Cup? France
    Who will be the most beautiful fans? Brazil

    Who will score the most goals? Griezman

    When will Sri Lanka enter the Football World Cup? Never

    Who do you want to lose the World Cup? Germany

    Who will surprise us? Swiss

    Who will Referees secretly help? This is not cricket
     
    • Like
    Reactions: Sri Lankan Editor

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Who will win the World Cup? France
    Who will be the most beautiful fans? Brazil

    Who will score the most goals? Griezman

    When will Sri Lanka enter the Football World Cup? Never

    Who do you want to lose the World Cup? Germany

    Who will surprise us? Swiss

    Who will Referees secretly help? This is not cricket

    Thanks Machanz for Voting :yes: :)

    :shocked: You want Germany to lose? :sorry: Giya paara dinna nisaa da? :rolleyes:

    Btw, don't you think France players lack experience vs big national teams? :)
    Dinanna chance have, but I think even Belgium is better than them
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Russia vs Saudi Arabia
    match eka patan gana ladi :)
    :yes:
    Russia dinai meka :)
    Weather eka seethala echchara naha but Russia ta waasi godak