බිස්නස් ලෝන් ලේසියෙන් ගමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං බෑන්ක් ගැරන්ට් එකක් ගන්න පුලුවන් නේද ප්‍රොපටි එකක් බැංකුවට තියලා. ඒකෙ වැඩ ගැන උබ දන්නවද

    දන්නවා මචං..
    මේ ප්‍රසීඩියර් එකම තමයි.. ඩොක්ස් ඔක්කොම එකයි..
    ඇග්‍රිමන්ට් එක විතරයි වෙනස් වෙන්නේ..
    ගැරන්ටිය කොහාටද? කීයක්ද?

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    මචන් මේ ප්‍රශ්න දෙකට උත්ටර දීපන් අනික් උන්ටත් වැදගත් වෙයි.

    1. බිස්නස් ලෝන් එකක් ඇප්ලයි කරා බිල්ඩින් එකක වැඩ ඉවර කරලා රෙන්ට් කරන්න. එකට ලෝං එක දෙන්නෙත් step by step හරියට හවුසින් ලෝන් එකක් වගේ. ඒක නොර්මල් ද?

    2. ඉඩමක් සින්න උනොත් බෑන්ක් එක ඉඩම වෙන්දේසි කරලා උන්ගේ ගාන අය කරගෙන ඉතුරු ටික අපිට ගෙවනවද?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මේ ප්‍රශ්න දෙකට උත්ටර දීපන් අනික් උන්ටත් වැදගත් වෙයි.

    1. බිස්නස් ලෝන් එකක් ඇප්ලයි කරා බිල්ඩින් එකක වැඩ ඉවර කරලා රෙන්ට් කරන්න. එකට ලෝං එක දෙන්නෙත් step by step හරියට හවුසින් ලෝන් එකක් වගේ. ඒක නොර්මල් ද?

    2. ඉඩමක් සින්න උනොත් බෑන්ක් එක ඉඩම වෙන්දේසි කරලා උන්ගේ ගාන අය කරගෙන ඉතුරු ටික අපිට ගෙවනවද?

    1. ඔව් මචං, කන්ස්ට්‍රක්ශන් වලට ගත්තම ගෙවන්නේ හදන හැටියට තමයි,

    2. ඒක අපි අත්සන් කරන ගිවිසුමේ තියෙනවා, ගොඩක් දුරට ලංකාවේ එහෙම ගෙවන්නේ නැහැ,
    වාහනයක් නම් ෆිනෑන්ස් ඇරියස් වෙලා ඉස්සුවත් අපිට යාඩ් දාන්න කලින් විකුනන්න පුළුවන්,
    ඒත් ඉඩම් නම් එහෙම බැහැ, එහෙනම් ගන්න කෙනා ලෝන් එක පියවන්න ඕන මුලින්ම, ඒත් ඔප්පුව හැරෙන්නේ ලෝන් එක ගත්ත එකාගේ නමට,
    ඒ රිස්ක් එක ගන්න ඉඩම ගන්න එකා කැමති වෙන්න ඕන

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63

    1. ඔව් මචං, කන්ස්ට්‍රක්ශන් වලට ගත්තම ගෙවන්නේ හදන හැටියට තමයි,

    2. ඒක අපි අත්සන් කරන ගිවිසුමේ තියෙනවා, ගොඩක් දුරට ලංකාවේ එහෙම ගෙවන්නේ නැහැ,
    වාහනයක් නම් ෆිනෑන්ස් ඇරියස් වෙලා ඉස්සුවත් අපිට යාඩ් දාන්න කලින් විකුනන්න පුළුවන්,
    ඒත් ඉඩම් නම් එහෙම බැහැ, එහෙනම් ගන්න කෙනා ලෝන් එක පියවන්න ඕන මුලින්ම, ඒත් ඔප්පුව හැරෙන්නේ ලෝන් එක ගත්ත එකාගේ නමට,
    ඒ රිස්ක් එක ගන්න ඉඩම ගන්න එකා කැමති වෙන්න ඕන

    ගිවිසුමේ කොපියක් අපිට අනිවා දෙනවද? මන් අහල තියෙනව සමහර තැන් වලින් කොපියක් දෙන්නේ නෑ කියල
    Thanks bn..Reppd
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    ගිවිසුමේ කොපියක් අපිට අනිවා දෙනවද? මන් අහල තියෙනව සමහර තැන් වලින් කොපියක් දෙන්නේ නෑ කියල
    Thanks bn..Reppd

    අපි අත්සන් කරන ඕනම ගිවිසුමක සහතික කල දෙවනි පිටපතක්
    ලබාගන්න අපිට අයිතිය තියෙනවා,
    මගේ ලෝන් එකේදි නම් මට කොපියක් දුන්නා,
    අනික අත්සන් කරන්න කලින් ලෝයර් එක වගන්තියෙන් වගන්තිය
    කියවලා පැහදිලි කරා

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Machan loan ekanam gaththa but.
    ගිවිසුමේ කොපියක් dunne na..
    dan copy k illanna puluvanda?
    kohomada ban dan illanne?

    මචං අදාල බ්‍රාන්ච් එකෙන් අහලා බලපන්..
    උබේ ඉස්සරහ වගන්ති කියවලා ගිවිසුම තේරුම් කරලා දුන්නද

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    මචං අදාල බ්‍රාන්ච් එකෙන් අහලා බලපන්..
    උබේ ඉස්සරහ වගන්ති කියවලා ගිවිසුම තේරුම් කරලා දුන්නද

    mama tikak danna lawyer kenek. :eek:
    lawyer hitiye na sign karanna yaddi wife hitiye mama tikak kiyeva.sign kara :sorry::confused:
    ada lawyer ta cl kara, register karanna yavva kivva..
    avahama kopiyak dennam kivva...
    mokadda register karanne?:nerd:
    dannam bayath hithenava..:(:(
    thanks machan.
    :confused::confused::baffled:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mama tikak danna lawyer kenek. :eek:
    lawyer hitiye na sign karanna yaddi wife hitiye mama tikak kiyeva.sign kara :sorry::confused:
    ada lawyer ta cl kara, register karanna yavva kivva..
    avahama kopiyak dennam kivva...
    mokadda register karanne?:nerd:
    dannam bayath hithenava..:(:(
    thanks machan.
    :confused::confused::baffled:

    ඇයි මචං අපේ ඔප්පුව ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් කරනවනේ,
    අපි ගෙවලා ඉවර උනාම බොන්ඩ් එක රිලීස් කරනවා
     
    berangakumara

    Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    කවුද දන්නේ මේ දවස් වල රජයෙන් දෙනවා කියන ණය ව්‍යාපාර ණය පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර විස්තර ලබා දිය හැකිද