මචං බෑන්ක් ගැරන්ට් එකක් ගන්න පුලුවන් නේද ප්‍රොපටි එකක් බැංකුවට තියලා. ඒකෙ වැඩ ගැන උබ දන්නවද
දන්නවා මචං..
මේ ප්‍රසීඩියර් එකම තමයි.. ඩොක්ස් ඔක්කොම එකයි..
ඇග්රිමන්ට් එක විතරයි වෙනස් වෙන්නේ..
ගැරන්ටිය කොහාටද? කීයක්ද?
මචං බෑන්ක් ගැරන්ට් එකක් ගන්න පුලුවන් නේද ප්‍රොපටි එකක් බැංකුවට තියලා. ඒකෙ වැඩ ගැන උබ දන්නවද
මචන් මේ ප්‍රශ්න දෙකට උත්ටර දීපන් අනික් උන්ටත් වැදගත් වෙයි.
1. බිස්නස් ලෝන් එකක් ඇප්ලයි කරා බිල්ඩින් එකක වැඩ ඉවර කරලා රෙන්ට් කරන්න. එකට ලෝං එක දෙන්නෙත් step by step හරියට හවුසින් ලෝන් එකක් වගේ. ඒක නොර්මල් ද?
2. ඉඩමක් සින්න උනොත් බෑන්ක් එක ඉඩම වෙන්දේසි කරලා උන්ගේ ගාන අය කරගෙන ඉතුරු ටික අපිට ගෙවනවද?
1. ඔව් මචං, කන්ස්ට්‍රක්ශන් වලට ගත්තම ගෙවන්නේ හදන හැටියට තමයි,
2. ඒක අපි අත්සන් කරන ගිවිසුමේ තියෙනවා, ගොඩක් දුරට ලංකාවේ එහෙම ගෙවන්නේ නැහැ,
වාහනයක් නම් ෆිනෑන්ස් ඇරියස් වෙලා ඉස්සුවත් අපිට යාඩ් දාන්න කලින් විකුනන්න පුළුවන්,
ඒත් ඉඩම් නම් එහෙම බැහැ, එහෙනම් ගන්න කෙනා ලෝන් එක පියවන්න ඕන මුලින්ම, ඒත් ඔප්පුව හැරෙන්නේ ලෝන් එක ගත්ත එකාගේ නමට,
ඒ රිස්ක් එක ගන්න ඉඩම ගන්න එකා කැමති වෙන්න ඕන
ගිවිසුමේ කොපියක් අපිට අනිවා දෙනවද? මන් අහල තියෙනව සමහර තැන් වලින් කොපියක් දෙන්නේ නෑ කියල
Thanks bn..Reppd
Machan loan ekanam gaththa but.
ගිවිසුමේ කොපියක් dunne na..
dan copy k illanna puluvanda?
kohomada ban dan illanne?
mama tikak danna lawyer kenek.
මචං අදාල බ්‍රාන්ච් එකෙන් අහලා බලපන්..
උබේ ඉස්සරහ වගන්ති කියවලා ගිවිසුම තේරුම් කරලා දුන්නද









mama tikak danna lawyer kenek.
lawyer hitiye na sign karanna yaddi wife hitiye mama tikak kiyeva.sign kara
ada lawyer ta cl kara, register karanna yavva kivva..
avahama kopiyak dennam kivva...
mokadda register karanne?
dannam bayath hithenava..
thanks machan.
ඇයි මචං අපේ ඔප්පුව ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් කරනවනේ,
අපි ගෙවලා ඉවර උනාම බොන්ඩ් එක රිලීස් කරනවා