ලෙඩ නැතුව ඇඟ ගානට තියාගමුද
මහත අයට කෙට්ටු වෙන්න ඕන, කෙට්ටු අයට මහත් වෙන්න ඕන..
තමන්ට තියෙන ඇඟ ගැන සෑහීමකට පත්වෙන්නේ කීයෙන් කී දෙනාද?
සෑහීමකට පත් උනත් සෞඛ්‍යසම්පන්නද කියලා අපි දන්නේ නැහැනේ..
මටත් තිබ්බා මහත් වෙන ප්‍රශ්නේ, තිබ්බා කියන්නේ තවම තියෙනවා ඉතිං..
ඉස්කෝලෙ යන කාලේ, ඊට පස්සේ සෙල්ලම් කරපු නිසා ඒ කාලේ ඇඟ හොදට තිබ්බා..
බර එහෙම උසට හරියන්න තිබ්බා, වැඩ රාජකාරි එක්ක සෙල්ලම් කරන එක අඩු උනාම
තමයි මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ, එක්සයිස් කරන්න තියා ඇවිදින්නවත් වෙලාවක් තිබ්බේ නැහැ,
ඒවා ඉතිං නිදහසට කාරණා නෙමෙයි, දැන් මාස 2කට විතර කලින් තැනකට ගියාම ස්කේල් එකක්
තිබිලා නිකමට වගේ බර කිරුවා, ඔතනින් තමයි මොලේ වැඩ කරන්න ගත්තේ, කිලෝ 100ක්,
ශතකය වාර්ථා කරලා දන්නෙම නැතුව,
මම තීරණය කරා මෙහෙම ගියොත් ලෙඩෙක් වෙලා තමයි නවතින්නේ කියලා, ඩොක්ටර්ස්ලා ගාවට ගිහිල්ලා, බෙහෙත් වලටයි අනිත් දේවල් වලටය් සල්ලි වියදම් කරලා දුක් විදින්න වෙනවට වඩා හොදයි දැන්ම මහන්සි වෙලා ඇඟ පිලිවෙලකට තියාගන්න එක කියලා,
කොහොමහරි වෙලාව හදාගෙන ජිම් එකකට ගියා, මම කලින් වර්කවුට් කරලා තියෙනවා, ඒත් පලවෙනි දවසේ කරාම ඇදේ හැරෙන්න බැරි තරම් ඇගට අමාරු උනා, ට්‍රෙඩ් මිල් එකෙත් විනාඩි 20ක් දිව්වා, ජිම් එකේ පොරත් ඩයට් කරන්න දේවල් කිව්වා, මමත් ගූගල් කරලා දේවල් ටිකක් හොයාගත්තා, ඒ විස්තර පහතින් දාන්නම්,
ජිම් එකේ දවසකට පැය 1 1/2ක් වගේ කරනවා, බඩට කරනවා, දවසක් ඇර දවසක් යනවා, වෙලාව තිබ්බොත් හැමදාම යනවා, යනකොට ඒකට ආසාවෙන් කරන්න ඕන,
මගේ කෑම පිලිවෙල මේකයි,
උදේට - කුරක්කන් රොටි/ පරළු පාන් / ඇටවර්ග / තම්බපු බිත්තර / රතු බත්
දවල්ට - රතු බත් / එලවලු / කුකුල් මස් / මාලු
රෑට - එලවලු සුප් / රතු ඉදිආප්ප
අතරතුරේ බඩගිනි උනොත් බ්‍රෑන් ක්‍රැකර් කනවා
දැන් මාසයක් කිට්ටු වෙන්න එනවා මේක කරන්න පටන් අරන්,
දැනට කිලෝ 3ක් විතර අඩු වෙලා තියෙනවා,
ඇඟට ලොකු ෆිට් එකක්, පහසුවක් දැනෙනවා,
මම මගේ අත්දැකීම් කියන්නම්, බර අඩුවෙනවා හොරයි කියලා උනන්දුව අඩුකරන්න එපා,
මොකද අපි එකදවසෙන් කාලා මහත් උනා නෙමෙයිනේ, කාලයක් තිස්සේ කාපුවා,
ඉතිං බහින්නෙත් එහෙම තමයි, ටිකක් මහන්සි වෙන්න, කැපවෙන්න,
හැමදේටම වඩා වටිනවනේ සෞඛ්‍යසම්පන්නව ඉන්න එක..
ආරෝග්‍යා පරම ලාභා...

Last edited:

, හැබයි පැය 1/2 වගේ ඇවිදිනවා (5 days per week),තෙල් කෑම කොහොමද හොද කන්න ?, මාසෙකට එක පාරක් හොදයි ද ?