2020 ජනාධිපතිවරනයේදි ඔබේ මනාපය කාටද?

2020 ජනාධිපතිවරනයේ&#35

  • සිරිසේන

    Votes: 5 3.0%
  • පාඨලී චම්පික

    Votes: 22 13.3%
  • ගෝඨාභය

    Votes: 103 62.0%
  • වෙනත්

    Votes: 21 12.7%
  • ජන්දය භාවිතා නොකරමි

    Votes: 15 9.0%

  • Total voters
    166

geeko

Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    2020 ජනාධිපතිවරනයේදි ඔබේ මනාපය කාටද?

    2020 ජනාධිපතිවරනයේදි ඔබේ මනාපය කාටද?
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    චම්පික මොනවද කරල තියෙන්නෙ වගේ ඒවා අහන්න ඉන්න අය මුලින්ම මේක බලලා ඉන්න, චම්පික මේ දේවල් කළේ ජනාධිපති අය්යා කෙනෙක්වත්, මුළු හමුදාවමත් තමන්ගේ පාලනේට තියාගෙන නෙවෙයි, මොක උනත් ගෝඨාභයයි චම්පිකයි දෙන්න එකතු වෙන්නම ඕනේ...

    මම නම් කියන්නහේ, චම්පික රණවකයි, ගෝඨාභයයි එකතු වෙලා සන්ධානයක් විදිහට ආණ්ඩු කළා නම් මරු කියලයි. හැබැයි ඔය විමලයයි, ගම්මන්පිලයයි වගේ උන් නැතිව. චම්පික ජනාධිපති වෙලා, ගෝඨාභය අගමැති උනා නම් හොඳයි.. චම්පික දක්ෂයකේ.. රකින්න පවුලක් නැහැ.. දරුවො, පවුල් තර කරන්නෙ නැහැ.. රට හදන්න මොළයක් තියෙන මිනිහෙක්.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නම් කියන්නහේ, චම්පික රණවකයි, ගෝඨාභයයි එකතු වෙලා සන්ධානයක් විදිහට ආණ්ඩු කළා නම් මරු කියලයි. හැබැයි ඔය විමලයයි, ගම්මන්පිලයයි වගේ උන් නැතිව. චම්පික ජනාධිපති වෙලා, ගෝඨාභය අගමැති උනා නම් හොඳයි.. චම්පික දක්ෂයකේ.. රකින්න පවුලක් නැහැ.. දරුවො, පවුල් තර කරන්නෙ නැහැ.. රට හදන්න මොළයක් තියෙන මිනිහෙක්.

    මොනා කරලද දක්ශ හොරා කාලද ? මහ නගර හදනවලු පිටකොටුවෙ විදියක් අස්සෙන් වැස්ස වෙලාවක ගියොත් මිනිහාගෙ මහනගරෙ ඇස් 2 balanna pluwan wei 🙂👍
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මම නම් කියන්නහේ, චම්පික රණවකයි, ගෝඨාභයයි එකතු වෙලා සන්ධානයක් විදිහට ආණ්ඩු කළා නම් මරු කියලයි. හැබැයි ඔය විමලයයි, ගම්මන්පිලයයි වගේ උන් නැතිව. චම්පික ජනාධිපති වෙලා, ගෝඨාභය අගමැති උනා නම් හොඳයි.. චම්පික දක්ෂයකේ.. රකින්න පවුලක් නැහැ.. දරුවො, පවුල් තර කරන්නෙ නැහැ.. රට හදන්න මොළයක් තියෙන මිනිහෙක්.

    ranil ganath hithagena hitiye ohoma thamai minissu
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චම්පික ඉල්ලයි කියල ශුවර් නෑනෙ. කියලත් නෑනෙ.
    චම්පික ඇරුණාම ලංකාවෙ ජනාධිපතිකමට සුදුසුම කෙනා මෛත්‍රීපාල සිරිසේන.
    ෆේස්බුක් එකේ සිඟිති පාතාලෙ ෆොටෝශොප් කර කර ආතල් ගත්තට මං නං දකින විදිහට ලංකාවෙ එදා මෙදා තුර පහල වුන හොඳම ජනාධිපතිවරය මෛත්‍රීපාල සිරිසේන :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ethuma devani parata illanne naha:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ethuma devani parata illanne naha:sorry:

    ඉල්ලයි කියල හිතෙනව :yes: දෙවනි පාර ඉල්ලනැත්තුව අයිං වෙලා ගියොත් රට අනාතයි. කාටද ඡන්දෙ දෙන්නෙ ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    විමල් වීරවංශ තමයි ඉීලගට ඉන්න හොදම නායකයා. පූටින් කැලේ :rolleyes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉල්ලයි කියල හිතෙනව :yes: දෙවනි පාර ඉල්ලනැත්තුව අයිං වෙලා ගියොත් රට අනාතයි. කාටද ඡන්දෙ දෙන්නෙ ?

    godak velavata mai3 gota support karanna pulun
    mokada denna hoda yaluvo