මම නම් කියන්නහේ, චම්පික රණවකයි, ගෝඨාභයයි එකතු වෙලා සන්ධානයක් විදිහට ආණ්ඩු කළා නම් මරු කියලයි. හැබැයි ඔය විමලයයි, ගම්මන්පිලයයි වගේ උන් නැතිව. චම්පික ජනාධිපති වෙලා, ගෝඨාභය අගමැති උනා නම් හොඳයි.. චම්පික දක්ෂයකේ.. රකින්න පවුලක් නැහැ.. දරුවො, පවුල් තර කරන්නෙ නැහැ.. රට හදන්න මොළයක් තියෙන මිනිහෙක්.

චම්පික ඉල්ලයි කියල ශුවර් නෑනෙ. කියලත් නෑනෙ.
චම්පික ඇරුණාම ලංකාවෙ ජනාධිපතිකමට සුදුසුම කෙනා මෛත්රීපාල සිරිසේන.
ෆේස්බුක් එකේ සිඟිති පාතාලෙ ෆොටෝශොප් කර කර ආතල් ගත්තට මං නං දකින විදිහට ලංකාවෙ එදා මෙදා තුර පහල වුන හොඳම ජනාධිපතිවරය මෛත්රීපාල සිරිසේන![]()

ethuma devani parata illanne naha![]()
දෙවනි පාර ඉල්ලනැත්තුව අයිං වෙලා ගියොත් රට අනාතයි. කාටද ඡන්දෙ දෙන්නෙ ?විමල් වීරවංශ තමයි ඉීලගට ඉන්න හොදම නායකයා. පූටින් කැලේ![]()
he deserve itඉල්ලයි කියල හිතෙනවදෙවනි පාර ඉල්ලනැත්තුව අයිං වෙලා ගියොත් රට අනාතයි. කාටද ඡන්දෙ දෙන්නෙ ?
ි