බදින්න_බෑ

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    දන්නව බන් උඹ කියන්න try කරන දේ. ඒත් අපේ රටෙත් ලව් කරල බඳින අය ඕන තරන් ඉන්නව. ඒ නිසා උඹේ math assumption එක අපැහැදිලියි. Reality එක ඔය ක්‍රම දෙකම අසාර්ථකයි කියන එක, ඇත්තම කිව්වොත් living together සාර්ථකයි කියන්නේ මිථ්‍යාවක්. ඒක ඊටත් වැඩිය අසාර්ථකයි; මිනිස්සු කියන්නේ හරිම complicated එවුන් මචන්:

    Since the 1970’s, study after study found that living together before marriage could undercut a couple’s future happiness and ultimately lead to divorce. On average, researchers concluded that couples who lived together before they tied the knot saw a 33 percent higher rate of divorce than those who waited to live together until after they were married.

    Part of the problem was that cohabitors, studies suggested, “slid into” marriage without much consideration. Instead of making a conscious decision to share an entire life together, couples who shared a dog, a dresser, a blender, were picking marriage over the inconvenience of a break up. Meg Jay, a clinical psychologist, outlined the “cohabitation effect” in a widely-circulated New York Times op-ed in 2012.

    “Couples who cohabit before marriage (and especially before an engagement or an otherwise clear commitment) tend to be less satisfied with their marriages—and more likely to divorce—than couples who do not,” she wrote.

    (LAUREN FOX, The Atlantic)

    The divorce rate is still high in the U.S. at 53%. But Spain, Portugal, Luxembourg, the Czech Republic, and Hungary are worse off with divorce rates higher than 60%. Belgium has the highest rate of divorce in this data set at a staggering 70%".

    (businessinsider)

    ඒ අපිට පේන හැටි. ඔය කියන තරම්ම ලේසි නැ. මාස දෙකක වගේ evidence තිබුනොත් living together හරි ඒ වගේ සම්බන්ධයක් තිබ්බ කියල අන්තිමට මාසෙ පඩියටත් කෙල වෙලා තමයි ඉවරවෙන්නේ. හිටපු තැනින් move out වෙද්දි ඊටත් වැඩිය ප්‍රශ්න ගොඩයි.

    ඉතින් living together ගැන තර්ක කිරීම තේරැමක් නැ. It all depends on the person; කොහේ හිටියත් life එක කෙල කර ගන්න එකා ඒක කරගන්නව (හරියට මේ thread එක දාපු කෙනා වගේ). මොකද තමන්ගේ ජීවිතේ තීරණයක් ගන්න දැනුමක් නැ. ඒ වගේම කොහේ හිටියත් සතුටෙන් ඉන්න අය ඕන තරන් ඉන්නව.

    එක තමයි කියන්නේ Divorce rate එකෙන් පුලුවන්ද successfull ද නැද්ද කියල හොයන්න? Divorce වෙන්නේ නොගැලපීම නිසා, සහ ගැලපෙන වෙන second option එකක් හොයාගන්න අවශ්‍ය නිසා. Divorce Rate අඩු උන රටවල පවුල් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.
    USA වල Divorce Rate එක අපිට වඩා වැඩි නම්, අපේ Rate එක අඩුයි නම්, එකෙන් Prove වෙන්නේ නැහැ කිසි දෙයක්, එකෙන් ජ්විතේ Success කියල කියන්න බැහැ. හරි කෙනා තෝරාගන්න බැරි උනාම Divorce වෙලා හරි කෙනා ලඟට යන්න අවස්තාවක් ලබාගන්න නැති එක වෙන්නත් පුළුවන් Ratings අඩු වෙන්න.

    බැඳගත්ත බෙරේ ගහන එක, වෙන කරන්න දෙයක් නැති කමට Culture වගේ දේවල් වලින් Force කරන එකයි මේ රටේ වෙන්නේ.

    මිනිස්සු ජිවිතේ Enjoy කරන්නේ නැහැ සතුටින් ඉන්නේ නැහැ, පිටිපස්සෙන් එන කුණාටුවට පස්ස නොබලා දුවන ගමන් අනික් පැත්තේ තියෙන දේදුන්න දිහා හැරිලා බලාගෙන හිනා වෙන්න උත්සහ කරන එක නෙමෙයි සතුට කියන්නෙ.

    1970 කියන්නේ ඉතාමත් පරණ කාලයක්. අවුරුදු 10ක් ඇති මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක රෙවලුෂනලි වෙනස් වෙන්න. Sexual Fantasy, Expectations හැම දෙයක්ම වෙනස් වෙනව. ඔය Calculation වලින් තේරුමක් නැති conclutions වලට එන එක හරියට ඩොටේ ගමක ඉදන් Hot Model එකක් එක්ක Affair එකක් පවත්තගෙන යනකොට Break Up උනාම හේතුව මිනිහගේ අබුඩ ලේන්සුව Posh මදි කියන්නේ නැතුව ලියුම් ලියපු ස්ටයිල් එක Confident මදි වගේ හෝ හොදට කවි ලියන්න බැරිව ඇති ඌට කියල නිගමනයකට එනවා වගේ වැඩක්.

    තේරුමක් නැති පරීක්ෂණයක් උනත් Reality එක දිහා බලද්දී තේරෙනව Simple math එකක් තියෙන්නේ. වැඩිය ඕන නැහැ සිම්පල් ම උදාහරණයක් ගනින්,

    මේ රටේ වංචාවෙන් බොරු කියල ගෑනුන්ව මිනිස්සුන්ගේ ඇගේ ගහන සින් ඉහේ කෙස් ගානට ඇති. ප්‍රපොසල් එකක් කරන්න බැලුවොත් උපරිම ජල්තර සිද්දි තමයි තියෙන්නේ. ඇඟේ ගැහුවයින් පස්සේ ආපහු හැරෙන්න බැහැ මෙහෙ සංස්කෘතික විකාර හේතු නිසා. අනික් රටවල එකේ අනික් පැත්ත.
    Cheat කරලා මාට්ටු උනහම Divorce වෙන්නේ නැහැ, බැඳ ගත්ත බෙරේ එහෙම්මම ගහගෙන කරුමේ ගෙවනව ගෑනි. ඕකයි Reality එක.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹ කතා කරන්නේ දේවල් 2ක් ගැන බන්: අපේ රටේ කසාද බැඳල divorce වෙන්න අමාරැයි සහ වෙනින් රටවල living together ඉඳල බඳින එක හොඳයි/නරකයි.

    පළවෙනි කතාව හරි වෙන්නත් පුලුවන්. ඒක අවුලක් වෙන්නත් පුලුවන්. නමුත් ඒකට උත්තරේ living together ඉඳල marry කරන එක කියනවනන් අන්න ඒක වැරදියි. මොකද living together ඊට වැඩිය අසාර්ථකයි.

    Premarital cohabitation has increased significantly, and more than 70% of US couples now cohabit before marriage. The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage. However, counter-intuitively, many studies have found that premarital cohabitation is associated with increased risk of divorce, a lower quality of marriage, poorer marital communication, and higher levels of domestic violence.
    (Aaron Ben-Zeév Ph.D., Psychologytoday)

    එක තමයි කියන්නේ Divorce rate එකෙන් පුලුවන්ද successfull ද නැද්ද කියල හොයන්න?

    divorce rate එකෙන් පමණක් බෑ. ඒක හන්ද තමයි ඒකට support data විදිහට living together අයගෙ divorce risk එක 33% ක් possibility එක වැඩියි කිව්වේ.

    1970 කියන්නේ ඉතාමත් පරණ කාලයක්. අවුරුදු 10ක් ඇති මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක රෙවලුෂනලි වෙනස් වෙන්න. Sexual Fantasy, Expectations හැම දෙයක්ම වෙනස් වෙනව. ඔය Calculation වලින් තේරුමක් නැති conclutions වලට එන එක හරියට ඩොටේ ගමක ඉදන් Hot Model එකක් එක්ක Affair එකක් පවත්තගෙන යනකොට Break Up උනාම හේතුව මිනිහගේ අබුඩ ලේන්සුව Posh මදි කියන්නේ නැතුව ලියුම් ලියපු ස්ටයිල් එක Confident මදි වගේ හෝ හොදට කවි ලියන්න බැරිව ඇති ඌට කියල නිගමනයකට එනවා වගේ වැඩක්.

    තේරුමක් නැති පරීක්ෂණයක් උනත් Reality එක දිහා බලද්දී තේරෙනව Simple math එකක් තියෙන්නේ.
    confident ද posh නෙවෙයිද කියන්න තරන් data නැ. ඒ නිසා ඒකට උත්තරයක් නැ. නමුත් divorce rate vs living together වලට research කරන තියෙනව. ඉතින් simple math දිහා බලන්නේ ඇයි බන් 1970 ඉඳල research කරල තියෙනවනන්?

    මේ රටේ වංචාවෙන් බොරු කියල ගෑනුන්ව මිනිස්සුන්ගේ ඇගේ ගහන සින් ඉහේ කෙස් ගානට ඇති. ප්‍රපොසල් එකක් කරන්න බැලුවොත් උපරිම ජල්තර සිද්දි තමයි තියෙන්නේ. ඇඟේ ගැහුවයින් පස්සේ ආපහු හැරෙන්න බැහැ මෙහෙ සංස්කෘතික විකාර හේතු නිසා. අනික් රටවල එකේ අනික් පැත්ත.
    Cheat කරලා මාට්ටු උනහම Divorce වෙන්නේ නැහැ, බැඳ ගත්ත බෙරේ එහෙම්මම ගහගෙන කරුමේ ගෙවනව ගෑනි. ඕකයි Reality එක.

    එහෙම නැ බන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=2
    Pissuda ban. Kochchara hoda kello innawada. Hodata hadichcha, gedarinama hoyala denakan. Mama bandeth a wage ;), proposal eka awama masyak dekak kella ekka kata baha karala ubata set wenawanam badapan. Uba hoda ekeknam aniwa ubata hoda wife kenek labei. Machan hama kellama chatter ne machan

    mama bande nam affair ekakin. so proposal gana first hand experience nam na. but mama danna aya innawa proposal walin banda. e kello ehema maarama hodai. naraka aya neme. and dan un hoda paul jeewithayak gatha karanawa. pitin pena eka gana neme kiyanne mama godak unwa mama hodatama danna un.

    රත්තරං;19558976 said:
    ස්ටේබල් වෙච්ච කොල්ලෙක්ට ප්‍රපෝසල් එකකින් බදින එක තමා වාසිම:yes:

    අපිට වැඩිපුර ඇහෙන්නේ හොරකන් වංචා. ඒත් හොඳින් ඉන්න අය ගැන news, ප්‍රශ්න දාලා thread යන්නේ නැනේ. හොයල බැලුවොත් proposal marriage කොච්චර හොඳට ඉන්න අය ඉන්නවද.

    Conclusion එක විදිහට කියන්න තියෙන්නේ උඹ ලොකු වැරදි වැටහීමක ඉන්නේ කියල. මන් ඒකට research data විතරක් නෙවෙයි උදාහරණත් පෙන්නුව. ඒ ඔක්කොමත් බොරැ, උඹ කියන්නේ ඇත්ත කියනවනන් ඊට වැඩිය උඹට පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නැ. කොහොම වුනත් අපේ රටේ marriage ප්‍රශ්නවලට උත්තරේ බටහිර රටක ක්‍රමේ කියල හිතනවනන් ඒක අතීසාරයට අමුඩ ගහමු කිව්ව වගේ කතාවක්. කලින් කිව්ව වගේ ඒ දේවල් depend වෙන්නේ තමන් මත.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹ කතා කරන්නේ දේවල් 2ක් ගැන බන්: අපේ රටේ කසාද බැඳල divorce වෙන්න අමාරැයි සහ වෙනින් රටවල living together ඉඳල බඳින එක හොඳයි/නරකයි.

    පළවෙනි කතාව හරි වෙන්නත් පුලුවන්. ඒක අවුලක් වෙන්නත් පුලුවන්. නමුත් ඒකට උත්තරේ living together ඉඳල marry කරන එක කියනවනන් අන්න ඒක වැරදියි. මොකද living together ඊට වැඩිය අසාර්ථකයි.

    Premarital cohabitation has increased significantly, and more than 70% of US couples now cohabit before marriage. The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage. However, counter-intuitively, many studies have found that premarital cohabitation is associated with increased risk of divorce, a lower quality of marriage, poorer marital communication, and higher levels of domestic violence.
    (Aaron Ben-Zeév Ph.D., Psychologytoday)

    divorce rate එකෙන් පමණක් බෑ. ඒක හන්ද තමයි ඒකට support data විදිහට living together අයගෙ divorce risk එක 33% ක් possibility එක වැඩියි කිව්වේ.

    confident ද posh නෙවෙයිද කියන්න තරන් data නැ. ඒ නිසා ඒකට උත්තරයක් නැ. නමුත් divorce rate vs living together වලට research කරන තියෙනව. ඉතින් simple math දිහා බලන්නේ ඇයි බන් 1970 ඉඳල research කරල තියෙනවනන්?

    එහෙම නැ බන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1720672&page=2

    අපිට වැඩිපුර ඇහෙන්නේ හොරකන් වංචා. ඒත් හොඳින් ඉන්න අය ගැන news, ප්‍රශ්න දාලා thread යන්නේ නැනේ. හොයල බැලුවොත් proposal marriage කොච්චර හොඳට ඉන්න අය ඉන්නවද.

    Conclusion එක විදිහට කියන්න තියෙන්නේ උඹ ලොකු වැරදි වැටහීමක ඉන්නේ කියල. මන් ඒකට research data විතරක් නෙවෙයි උදාහරණත් පෙන්නුව. ඒ ඔක්කොමත් බොරැ, උඹ කියන්නේ ඇත්ත කියනවනන් ඊට වැඩිය උඹට පැහැදිලි කරන්න මට තේරෙන්නෙත් නැ. කොහොම වුනත් අපේ රටේ marriage ප්‍රශ්නවලට උත්තරේ බටහිර රටක ක්‍රමේ කියල හිතනවනන් ඒක අතීසාරයට අමුඩ ගහමු කිව්ව වගේ කතාවක්. කලින් කිව්ව වගේ ඒ දේවල් depend වෙන්නේ තමන් මත.
    එතකොට එහෙමනම් මම අතිසරේට අබුඩ ගහන එකෙක්. හැබැයි මට කිසිම නරක experience නැහැ. නමුත් මම උදේ පාන්දර බැන්ද නම් අනිවා මට කෙළවෙන කෙළවිල්ල මොකක්ද කියල මම දන්නව.

    living together ඉඳල marry කරන එක කියනවනන් අන්න ඒක වැරදියි

    මෙන්න මෙතැනයි උබ පටලවාගෙන තියෙන්නේ.
    Living together ඉඳල Marry කරන එක නෙමෙයි සොලුයුෂන් එක.

    Living together ඉඳල අත ඇරලා දාන එක.

    Theory එක සහ Point එක මේකයි.

    Fail වෙනවා කියන්නේ, අසාර්ථකයි කියල හිතන එක නෙමෙයි.
    Fail කියන්නේ අසාර්ථක වෙන්න තවත් එක ක්‍රමයක් ඉගෙනගැනීම කියන එකයි.

    ඒ කියන්නේ සාර්ථකත්වයට එක අඩියක් ඉස්සරහට තියන එකයි.

    සරල උදාහරණයක් කියන්නම්:

    Hacker කෙනෙක් පාස්වර්ඩ් එකක් Crack කරන්න හදනවා කියල හිතන්න.

    ඇත්ත පස්ස්වාර්ඩ් එක තමයි "789" කියල හිතන්න.

    Hacker මුලින්ම පාස්වර්ඩ් එක එන්ටර් කරනවා "001"
    පාස්වර්ඩ් එක වැරදියි.

    නමුත් Hacker එතන අසාර්ථක උනා නෙමෙයි, අසාර්ථක විය හැකි අලුත් 1 ක්‍රමයක් ඉගෙනගත්තා කියන එක එකයි එකේ තේරුම. ඒ කියන්නේ සාර්ථක වෙන්න එක පියවරක් ඉස්සරහට ගියා කියන එක.

    ඌ පාස්වර්ඩ් එක 001 දීල Fail වෙලා.. එහෙම්මම ට්‍රයි කරන එක නැවත්තුවොත්.. අන්න එතන තමයි ඌ අසාර්ථක.

    ඌට පුළුවන් වෙන්න ඕන

    002..
    003..
    004..
    005..
    010..
    099..
    100..
    101.. විදිහට 789.. හම්බෙනකන් ගමන යන්න ක්‍රමයක්.

    ලංකාවේ ක්‍රමේ හැදිලා තියෙන්නේ පාස්වර්ඩ් 001 හෝ 002 ගැහුවයින් පස්සේ ලයිෆ් එකම lock down වෙන එක. උබට තේරුනාද මම කියන එක? ඔන්න ඕකයි සිම්පල් math එක. උබ කියන කම්ප්ලිකෙටඩ් රිසර්ච් අදාළ වෙන්නේ divorce risk එක ගැන. ඒක, හරි කෙනා තෝරාගන්න එකට අදාලත්වයක් නෙමෙයි.

    "The major reason supporting premarital cohabitation is that it enables the couple to get know each better and to see whether they get along well enough to embark on marriage"

    මොන කෙහෙල්මල් හේතුවක් හරි ඉක්මනට දැන අඳුරගත්තයින් පස්සේ ලේසියෙන් වෙන් වෙලා ඊළඟ එකට යන්න අවස්තාවක් තියෙන්න ඕන. හරකාගේ හංවඩු ගහනවා වගේ පට්ට වේසි ලේබල් වදින්නේ නැතුව.. අපි ඔක්කොම මිනිස්සු. හරි මිනිස්සු වැරදි මිනිස්සු ඉන්නවා. මූන දිහා බලල ඇතුලාන්තය Judge කරන්න බැහැනේ.. ඒක පිරිමියාට විතරක් නෙමෙයි ගෑනිටත් සමාන වෙන්න ඕන. එකයි මම කියන්නේ. ඉතින් ඇත්තටම හොදයි එහෙම Living together ඉඳල තමන්ට ගැලපෙනවද කියල හොයන්න පුළුවන් වෙන එක.

    උබ හිතපන්.. උබ ඔය කියන රිසර්ච් වලට අනුව එහෙම Living together ඉඳලත් Marry කරන ඒවා වල Divorce රිසක් එක වැඩියි නම් අනික් උන් තනිකරම කරන්නේ අවුල් ඔක්කොම යටපත් කරගෙන Positive විදිහට බලන්න උත්සහ කරන එක නෙමෙයිද කියල? ඔව් එව්වා ගැන නිවුස් ඇහෙන්නේ නෑ තමයි. නමුත් ඒවා වැඩියි. වංචා රැවටිලි විතරක් නෙමෙයි, ඔය අපිට නොඇසී තියෙන, දුක යටපත් කරගෙන බැඳගත්ත බෙරේ ගහන උනුත්+ දෙකම එක ගොඩට වැටෙන්නේ හරියට බලනකොට අසාර්ථක ගොඩට. ඔන්න එතකොට අසාර්ථක ප්‍රමාණය වැඩියි. සාර්ථකව ඉන්නවට වඩා.

    සාර්ථක Happy Life කියල මම කියන්නේ, සියලුම දේවල් Satisfaction, expectations අවශ්‍ය විදිහට හරි කෙනා හම්බෙලා ජිවත් වෙන කපල් මිසක්, expectations ලැබුනේ නැති උනත් දුක යට ගහගෙන, හිනා වෙලා ඉන්න උන් ගැන නෙමෙයි. එහෙම නැති උනහම උන් ඒවා පත්තර වලට හෝ ත්‍රෙඩ් දාන එක නෙමෙයි කරන්නේ, උන් වැඩ කරන තැන් වල ඔෆිස් වලට ගිහින් ඒවායේ වැඩ කරන සේවකයින්ට බැනල එහෙම ඒ තරහ පිට කරන එක වගේ දේවල්. පිටින් බැලුවහම manager කෙනෙක්, සල්ලි තියෙනවා. හැපී තමයි ලයිෆ් එක කියල. එහෙම උන් success marriage නෙමෙයි. (දැන් කියන්න එපා මම කියන ජාතියේ 100% හරියට ගිය කපල් මේ ලෝකේ නැහැ කියල, එහෙම ඉන්නවා සහ මම දැකල තියෙනව couple කීපයක්ම, උන් ට ඔහොම සෙට් වෙලා තියෙන්නේ Luck එකට නෙමෙයි, living together ඉදල කීප වතාවක් ම වෙන් වුණායින් පස්සේ.)

    Boot එකක් කාපු එකා උනත් එක පාරක් කෑවම එකෙන් පාඩමක් ඉගෙනගන්නවා. ඒ ජාතියේම පාට්නර් කෙනෙක් ආපහු හම්බුනොත් ඌ ඒක කරනවද නෑනේ? එක අත ඇරලා වෙන එකක් කරනවා. මොකද ඌ දන්නවා ඕක කරොත් ආපහු අනාගන්න වෙන්නේ කියල. ඒ තමන්ට අවශ්‍ය expectation එක හරියට මොකක්ද කියල පොඩි හරි Idea එකක් එන නිසා ඒ failure එකෙන්. නැත්තන් හැම එකාගෙම සාර්ථක වීම ප්‍රථම ප්‍රේමය වෙන්න ඕන. මට නම් එක මතකත් නැහැ කෙල්ලගේ නම වත්...

    අන්න ඒ වගේ තමයි ඊටත් වඩා ප්‍රැක්ටිකල් විදිහට තව හොදටම idea එකක් ගන්න පුළුවන් living together හිටියම. එකේ තවත් වාදයක් නැහැ උබත් එකට එකඟයි කියල මම දන්නව. නමුත් Point එක තමයි ඉක්මනට අත ඇරලා හරි එක හොයාගන්න එක.

    ජිවිතේ හරිම කෙටියි නේ බන්.. විඳව විඳව චොර රිලෙෂන්ශිප් වල ඇලීගෙන ඉන්නේ නැතුව තමන් ගැන හරියට value එකක් දෙන තේරුම් ගන්න හරි කෙනාව ඉක්මනට හොයාගන්න ඕන.

    ප්ලේන් එක හදන්න හදපු මිනිස්සු, ඒ කාලේ ටෙස්ට් කරන්න අහසට නග්ගන්න හදනකොට කුඩු පට්ටම් උනාම ආපහු එක රෙපයාර් කරලා Next test session එකට යන්න අවුරුදු දෙකක් ද කොහෙද යනවලු..

    අවුරුදු කීපයක් ගිහාම ඔන්න එකෙක්ට මොලේ කල්පනා වුනාලු.. අපි මේ උත්තර හොයන්නේ වැරදි ප්‍රශ්නෙට කියල. හරි ප්‍රශ්නේ තමයි, "ඉක්මනට බිම වැටුනම රෙපයාර් කරගෙන ඊළඟ ටෙස්ට් එකට සෙට් වෙන කාලය අවම කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නෙට උත්තර හොයන එක කියල. ඊටපස්සේ ඇලුමිනියම් වලින් සැහැල්ලු විදිහට හදල ටෙස්ට් කරන්න ගත්තලු. මාස හයෙන් ඔක්කොම රෙපයාර් කරලා ඊළඟ ටෙස්ට් එක කරගන්න පුළුවන් උනාලු. එතන ඉඳන් අවුරුදු දෙකක් ගිහින් වැඩේ සාර්ථක උනා කියනව...
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466

    සිරාවට මචන් living together හිටපු මිනිස්සු සහ නැති මිනිස්සු කියල අරන් compare කරන්න බෑ නේද? Living together ඉන්න මිනිස්සු තමන්ට හොදම option එක extremely හොයන මිනිස්සු සහ අනෙක් මිනිස්සු තමන්ට පේන්න තියන facts වලින් decision එකක් ගන්න සහ තරමක් සම්ප්‍රදායික මිනිස්සු වෙන්න බැරිද? එහෙම වුනොත් divorce rate එකෙන් විතරක් mariage එක success ද නැද්ද කියන්න අමාරුයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    සිරාවට මචන් living together හිටපු මිනිස්සු සහ නැති මිනිස්සු කියල අරන් compare කරන්න බෑ නේද? Living together ඉන්න මිනිස්සු තමන්ට හොදම option එක extremely හොයන මිනිස්සු සහ අනෙක් මිනිස්සු තමන්ට පේන්න තියන facts වලින් decision එකක් ගන්න සහ තරමක් සම්ප්‍රදායික මිනිස්සු වෙන්න බැරිද? එහෙම වුනොත් divorce rate එකෙන් විතරක් mariage එක success ද නැද්ද කියන්න අමාරුයි

    I Agree
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    සිරාවට මචන් living together හිටපු මිනිස්සු සහ නැති මිනිස්සු කියල අරන් compare කරන්න බෑ නේද? Living together ඉන්න මිනිස්සු තමන්ට හොදම option එක extremely හොයන මිනිස්සු සහ අනෙක් මිනිස්සු තමන්ට පේන්න තියන facts වලින් decision එකක් ගන්න සහ තරමක් සම්ප්‍රදායික මිනිස්සු වෙන්න බැරිද? එහෙම වුනොත් divorce rate එකෙන් විතරක් mariage එක success ද නැද්ද කියන්න අමාරුයි

    Divorce rate eken FIRST marriage eke success da nadde kiyanna puluwan...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තර්කානුකුලව ගත්තොත් ඔනේ නෑ. බැන්දෙ නෑති උනාට මෑරෙන්නෙ නෑ නේ. ඒ උනාට මේක ලංකාව. මෙහෙ එහෙම හිටියොත් අනිවාර්යෙන්ම ඔයාගේ අම්ම කියන දේට ලෑස්ති වෙලා ඉන්න ඔනේ.
    මේකට මුහුන දෙන්න බෑරි නම්, බදින්නත් බෑරි නම් ලංකාවෙ ඉන්න එපා. යන්න වෙන රටකට. Ausi, england, US etc. උන් අනුන්ගෙ රෙද්ද්වල් හොයන්න යන්නෙ නෑ නේ. ඒ ගිහිල්ලත් ලංකාවෙ උන් ඉන්න පෑති වලට යන්න එපා. ලංකාවට වඩා අන්තයි.
    තාම ඒ දෙන්නා බැඳලා නැතුව ඇති බැන්ඳට පස්සේ ඔවා ඔක්කොම වෙනස් වෙනවා.

    තිත්ත උනත් ඔයගෙ අම්ම කියල තියන දේ ඇත්ත. ඔයා දැන් ඔහොම හිතුවට පස්සෙ හිතෙන්න පුලුවන් අපරාදේ තනියෙන් හිටියෙ කියල. ඒක හිතෙන්න නම් ඔයගේ අයියලා මල්ලිල බැඳල අම්මත් සෑහෙන වයසට යන්න වෙනවා. එතකොට ඉතින් too late.

    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Bedapan but lamai hadanna epa.lankawe un umbata ponnaya kiyay eth unta hinawela ube wedak karapan.55 passe onenan thailand retirement visa dagena idan.20 lax witarai one.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ඇත්තටම මම දැනටත් ස්වාධීනයි. මුදල්මය වශයෙන් මගේ යැපීම මමමයි සලස ගන්නෙ. ඒත් මට ඕනි හැමදාටම අයියගෙයි මල්ලියගෙයි ආදරේ අඩු නැතිව

    You are not gonna get their love forever like that. They will marry. They will have kids. Then they will love their family more than you. Then you will become a headache to them.
    Eventually you will get jealous for their wives as well. That's gonna happen. 90% accurate