දන්නව බන් උඹ කියන්න try කරන දේ. ඒත් අපේ රටෙත් ලව් කරල බඳින අය ඕන තරන් ඉන්නව. ඒ නිසා උඹේ math assumption එක අපැහැදිලියි. Reality එක ඔය ක්‍රම දෙකම අසාර්ථකයි කියන එක, ඇත්තම කිව්වොත් living together සාර්ථකයි කියන්නේ මිථ්‍යාවක්. ඒක ඊටත් වැඩිය අසාර්ථකයි; මිනිස්සු කියන්නේ හරිම complicated එවුන් මචන්:
Since the 1970’s, study after study found that living together before marriage could undercut a couple’s future happiness and ultimately lead to divorce. On average, researchers concluded that couples who lived together before they tied the knot saw a 33 percent higher rate of divorce than those who waited to live together until after they were married.
Part of the problem was that cohabitors, studies suggested, “slid into” marriage without much consideration. Instead of making a conscious decision to share an entire life together, couples who shared a dog, a dresser, a blender, were picking marriage over the inconvenience of a break up. Meg Jay, a clinical psychologist, outlined the “cohabitation effect” in a widely-circulated New York Times op-ed in 2012.
“Couples who cohabit before marriage (and especially before an engagement or an otherwise clear commitment) tend to be less satisfied with their marriages—and more likely to divorce—than couples who do not,” she wrote.
(LAUREN FOX, The Atlantic)
The divorce rate is still high in the U.S. at 53%. But Spain, Portugal, Luxembourg, the Czech Republic, and Hungary are worse off with divorce rates higher than 60%. Belgium has the highest rate of divorce in this data set at a staggering 70%".
(businessinsider)
ඒ අපිට පේන හැටි. ඔය කියන තරම්ම ලේසි නැ. මාස දෙකක වගේ evidence තිබුනොත් living together හරි ඒ වගේ සම්බන්ධයක් තිබ්බ කියල අන්තිමට මාසෙ පඩියටත් කෙල වෙලා තමයි ඉවරවෙන්නේ. හිටපු තැනින් move out වෙද්දි ඊටත් වැඩිය ප්‍රශ්න ගොඩයි.
ඉතින් living together ගැන තර්ක කිරීම තේරැමක් නැ. It all depends on the person; කොහේ හිටියත් life එක කෙල කර ගන්න එකා ඒක කරගන්නව (හරියට මේ thread එක දාපු කෙනා වගේ). මොකද තමන්ගේ ජීවිතේ තීරණයක් ගන්න දැනුමක් නැ. ඒ වගේම කොහේ හිටියත් සතුටෙන් ඉන්න අය ඕන තරන් ඉන්නව.
එක තමයි කියන්නේ Divorce rate එකෙන් පුලුවන්ද successfull ද නැද්ද කියල හොයන්න? Divorce වෙන්නේ නොගැලපීම නිසා, සහ ගැලපෙන වෙන second option එකක් හොයාගන්න අවශ්‍ය නිසා. Divorce Rate අඩු උන රටවල පවුල් ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්.
USA වල Divorce Rate එක අපිට වඩා වැඩි නම්, අපේ Rate එක අඩුයි නම්, එකෙන් Prove වෙන්නේ නැහැ කිසි දෙයක්, එකෙන් ජ්විතේ Success කියල කියන්න බැහැ. හරි කෙනා තෝරාගන්න බැරි උනාම Divorce වෙලා හරි කෙනා ලඟට යන්න අවස්තාවක් ලබාගන්න නැති එක වෙන්නත් පුළුවන් Ratings අඩු වෙන්න.
බැඳගත්ත බෙරේ ගහන එක, වෙන කරන්න දෙයක් නැති කමට Culture වගේ දේවල් වලින් Force කරන එකයි මේ රටේ වෙන්නේ.
මිනිස්සු ජිවිතේ Enjoy කරන්නේ නැහැ සතුටින් ඉන්නේ නැහැ, පිටිපස්සෙන් එන කුණාටුවට පස්ස නොබලා දුවන ගමන් අනික් පැත්තේ තියෙන දේදුන්න දිහා හැරිලා බලාගෙන හිනා වෙන්න උත්සහ කරන එක නෙමෙයි සතුට කියන්නෙ.
1970 කියන්නේ ඉතාමත් පරණ කාලයක්. අවුරුදු 10ක් ඇති මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක රෙවලුෂනලි වෙනස් වෙන්න. Sexual Fantasy, Expectations හැම දෙයක්ම වෙනස් වෙනව. ඔය Calculation වලින් තේරුමක් නැති conclutions වලට එන එක හරියට ඩොටේ ගමක ඉදන් Hot Model එකක් එක්ක Affair එකක් පවත්තගෙන යනකොට Break Up උනාම හේතුව මිනිහගේ අබුඩ ලේන්සුව Posh මදි කියන්නේ නැතුව ලියුම් ලියපු ස්ටයිල් එක Confident මදි වගේ හෝ හොදට කවි ලියන්න බැරිව ඇති ඌට කියල නිගමනයකට එනවා වගේ වැඩක්.
තේරුමක් නැති පරීක්ෂණයක් උනත් Reality එක දිහා බලද්දී තේරෙනව Simple math එකක් තියෙන්නේ. වැඩිය ඕන නැහැ සිම්පල් ම උදාහරණයක් ගනින්,
මේ රටේ වංචාවෙන් බොරු කියල ගෑනුන්ව මිනිස්සුන්ගේ ඇගේ ගහන සින් ඉහේ කෙස් ගානට ඇති. ප්‍රපොසල් එකක් කරන්න බැලුවොත් උපරිම ජල්තර සිද්දි තමයි තියෙන්නේ. ඇඟේ ගැහුවයින් පස්සේ ආපහු හැරෙන්න බැහැ මෙහෙ සංස්කෘතික විකාර හේතු නිසා. අනික් රටවල එකේ අනික් පැත්ත.
Cheat කරලා මාට්ටු උනහම Divorce වෙන්නේ නැහැ, බැඳ ගත්ත බෙරේ එහෙම්මම ගහගෙන කරුමේ ගෙවනව ගෑනි. ඕකයි Reality එක.

, proposal eka awama masyak dekak kella ekka kata baha karala ubata set wenawanam badapan. Uba hoda ekeknam aniwa ubata hoda wife kenek labei. Machan hama kellama chatter ne machan
