DAMRO INNOVEX TV HELP

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    පාවිච්චි කරපු පැනල් එකක් දාන්න 10000 ක් 12000 ක් වෙයි
    මදර්බෝඩ් දාන්න 5 ක් 6 ක් වගේ
    පවර් සප්ලයි දාන්න 5 ක් 6 ක්
    උබේ මේ ඔක්කෝම පිච්චිලාද බන්..
    අවුරුදු 5 ක් පරණ එකක් නම් හදන්න එපා..
    මම කියන්නෙ මගේ job එකේ අත්දැකීමෙන්


    ade uba a wada karana ekekda danagatta eka hodai:love:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නෑ. ඇතුලට හූනෙක් ගිහිං

    ඕක අරන් එලියෙන් හදාගනින් බං. කිරිබත්ගොඩ ඒරියා එකේ ඉන්නවා නම් කෝල් එකක් දීපන් හදලා දෙන්නම්
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    නේ බන් INNOVEX කියන්නේ ට්වි ද අනික දම්රෝ කියන්නේ ලි බඩු සාප්පුවක් උන්ගේ ලාබ අඩු උනාම මොන හරි කුණු ගොඩක් විකුණලා හරි සල්ලි හොයනවා. කැඩුනම හදන්න එකෙක් දන්නේ නැහැ. අඩුවට ලැබුන කියල ඔය මගුල් ගන්න එපා. වොව් එකේ මේ දවස් වල නිකි ද මොකක්දෝ මගුලක් විකුණන වා ලොකු ලොකු සයිස් ඇඩ් දාලා. කියක් හරි එකතු කරලා, සොන්ය් , ෆිල්ප්ස් ල් වගේ ටීවී එකකට යන්න අවුරුදු 10ක් විතර සුපිරියට වැඩ. එදා තිබ්බ සිංගර් අද නැහැ. එත් ඉස්සර සිංගර් ට්ව තවමත් වැඩ. සිංගර් කියන්නේ ටීවී වලට අපු නමක් බ්‍රෑන්ඩ් එකක්. එත් අද සිංගර් එකේ. සිංගර් බඩු ද මාර්කට් කරන්නේ වෙන බ්‍රෑන්ඩ් . ලබ බඩු වල පැවැත්මක් නැහැ වියදම විතරයි.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඕක අරන් එලියෙන් හදාගනින් බං. කිරිබත්ගොඩ ඒරියා එකේ ඉන්නවා නම් කෝල් එකක් දීපන් හදලා දෙන්නම්

    මම නුවර මචන්
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home

    පාවිච්චි කරපු පැනල් එකක් දාන්න 10000 ක් 12000 ක් වෙයි
    මදර්බෝඩ් දාන්න 5 ක් 6 ක් වගේ
    පවර් සප්ලයි දාන්න 5 ක් 6 ක්
    උබේ මේ ඔක්කෝම පිච්චිලාද බන්..
    අවුරුදු 5 ක් පරණ එකක් නම් හදන්න එපා..
    මම කියන්නෙ මගේ job එකේ අත්දැකීමෙන්

    උන් මචන් අරගෙන ගියා ටීවි එක. එහෙනම් මම කතා කරල කියන්නම් ගෙනත් දෙන්න කියල. මම දන්න තරමින් පැනල් එක ගිහින් නැහැ. මුං පැනල් එක මාරු කරල එවයිද දන්නෑ. :baffled:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Dan ganna salli naha passe 25% discount ekata tv ekak ganna ennam kiyala parana tv eka illagena gedara yanna. Tv hadana shop ekakata deela balanna. Un haduwoth ubata goda. Un haduwe nathi unoth thawa masekin withara aith tv eka ussagena damro gihin 25% discount ekata aluth ekak ganna. Ethakota ubata unge hoda service ekak ekka aluth tv ekakuth labenawa. Damro eken ubata boruwak karanawa nam ekath alla ganna chance eka labenawa. Ubata win win situation ekak thiyenne.

    අම්මෝ මුගේ මොලේ :yes::yes::yes: