ඇඟ රිදෙනව

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
මේ ටිකේම උදේට නැගිට්ටම ඇඟ රිදෙනව. උණ ගැනිල වගේ..

රෑට එක දිගට නින්ද යන්නෙත් නෑ. නිදි මත තිබුණට කොට්ටෙට ඔලුව තියාගෙන ඉන්ඩ බෑ..
 

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
පැනඩෝල් දෙකක් ගැහුව. දැං අඩුයි..

කිසිම හේතුවක් නැතුව ඇඟ රිදෙනව වෙලාවකට :(
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ටිකේම උදේට නැගිට්ටම ඇඟ රිදෙනව. උණ ගැනිල වගේ..

    රෑට එක දිගට නින්ද යන්නෙත් නෑ. නිදි මත තිබුණට කොට්ටෙට ඔලුව තියාගෙන ඉන්ඩ බෑ..

    මාත් :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ටිකක් වියදම් කරල Arpico luxury මෙට්ටයක් ගනින්. Latex

    හැම දාම උදේට සැපෙන් අැහැරෙන්නෙ. කෙලින් කරගෙන lol
     
    Last edited:

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    Depression

    මානසිකව වෙන දෙයක් වෙන්ඩෝන...

    එක කාලයක් තිබුණ. මට අවුරුද්දක් විතර යනකං එක දිගට විසර ගෙඩි ආව. එකක් හොඳ වෙනකොට තව එකක්... අම්මෝ විසර ගෙඩි ආවම ඇඟත් කකියන්ඩ ගන්නව..

    දැන්නං විසර ගෙඩි එන්නෙ නෑ. හිටපු ගමං ඇඟ කකියන එක තමා..

    මේ ටිකේ අර ජරා වෛරස් උණක් හැදිල එපා වෙලා හිටියෙ. කම්මැලි කමත් එක්ක තවත් එපා වෙනව.
    කතා කරන්ඩවත් කවුරුත් නෑනෙ..