මාතර බීච් එකට එන අය මේ සීන් එක ඕන තරම් දැකල ඇති.
මේක මම අද ඊයෙ දැකපු දෙයක් නෙමෙයි. මේක මේ සතාගෙ අයිති කාරය කාල ඇඳල ඉන්න සල්ලි කීයක් හරි හොයා ගන්න කරන දෙයක් වෙන්න පුළුවන්. ඒත් මේ සතාගෙ මූණ ඇඟ දැක්කම ඌ කොච්චර දුකෙන් වේදනාවකින් මේ වැඩේ කරනවද කියල හොඳටම පේනව. වැඩේ කියන්නෙ මුගේ පිට නැගල යන උන්ට ඒකෙ කිසි ගානක් නෑ වගේ. මම අද බලන් ඉන්න ටිකටම පවුල් හතරක් විතර නැගල ගිය. ආච්චිල පොඩි ළමයි එහෙමත්.
මට නම් මේක දැක්කම පුදුම කළකිරිමක් හිතට එන්නෙ. සමහර විට මම බලන විදියෙ වෙනසක් වෙන්න පුළුවන්. මොනව උනත් කාටවත් හානියක් පාඩුවක් නැතුව මේක ඉවරයක් වෙනවනම් හොඳයි කියල හිතෙනව.
අදහස් කියන්න.
Last edited:
මිනිස්සුන්ට පිස්සු
කාගේද බන් ඕක? මම දැක්කේ නෑ තවම ඔය සීන් එක
මාස 2කට කලිනුත් මාතර ඇවිත් ගියා licence tryl එකට, ඒත් දැක්කේ නෑ 


