මේක හරිද?

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    9j0v3q.jpg

    මාතර බීච් එකට එන අය මේ සීන් එක ඕන තරම් දැකල ඇති.

    මේක මම අද ඊයෙ දැකපු දෙයක් නෙමෙයි. මේක මේ සතාගෙ අයිති කාරය කාල ඇඳල ඉන්න සල්ලි කීයක් හරි හොයා ගන්න කරන දෙයක් වෙන්න පුළුවන්. ඒත් මේ සතාගෙ මූණ ඇඟ දැක්කම ඌ කොච්චර දුකෙන් වේදනාවකින් මේ වැඩේ කරනවද කියල හොඳටම පේනව. වැඩේ කියන්නෙ මුගේ පිට නැගල යන උන්ට ඒකෙ කිසි ගානක් නෑ වගේ. මම අද බලන් ඉන්න ටිකටම පවුල් හතරක් විතර නැගල ගිය. ආච්චිල පොඩි ළමයි එහෙමත්.

    මට නම් මේක දැක්කම පුදුම කළකිරිමක් හිතට එන්නෙ. සමහර විට මම බලන විදියෙ වෙනසක් වෙන්න පුළුවන්. මොනව උනත් කාටවත් හානියක් පාඩුවක් නැතුව මේක ඉවරයක් වෙනවනම් හොඳයි කියල හිතෙනව.

    අදහස් කියන්න.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,956
    67,224
    113
    Remind me of 62lks sinhalese who go blind folded while getting raped in the ass.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    පැමිණිලි කරානම් හරි මචං :sorry: කාගේද බන් ඕක? මම දැක්කේ නෑ තවම ඔය සීන් එක :no: මාස 2කට කලිනුත් මාතර ඇවිත් ගියා licence tryl එකට, ඒත් දැක්කේ නෑ :eek:
     
    • Like
    Reactions: TheRockSays

    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    මේ ලගකදි තමයි පටන් අරන් තියෙන්නෙ වැඩේ. මෙලෝ රහක් නෑ ඉතින් සතාට දුකක් දීල මීටර් 100 ක් විතර ගිහින් 50ක් ගන්නව. මේකෙ තියෙන ආතල් එක මට තාම තේරෙන්නෙ නෑ.:confused:
     
    • Like
    Reactions: TheRockSays

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    පැමිණිලි කරානම් හරි මචං :sorry: කාගේද බන් ඕක? මම දැක්කේ නෑ තවම ඔය සීන් එක :no: මාස 2කට කලිනුත් මාතර ඇවිත් ගියා licence tryl එකට, ඒත් දැක්කේ නෑ :eek:

    කාටද බන් පැමිණිලි කරන්න ඕනෙ??

    මේ ලගකදි තමයි පටන් අරන් තියෙන්නෙ වැඩේ. මෙලෝ රහක් නෑ ඉතින් සතාට දුකක් දීල මීටර් 100 ක් විතර ගිහින් 50ක් ගන්නව. මේකෙ තියෙන ආතල් එක මට තාම තේරෙන්නෙ නෑ.:confused:

    කියල වැඩක් නෑ බන්.. :(:(:(
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    කාටද බන් පැමිණිලි කරන්න ඕනෙ??
    සත්ව හිංසාව යටතේ පොලිසියට පැමිණිලි කරන්න පුළුවන් මම හිතන්නේ. ඔය පර්මිට් තිබ්බත් හරක් ලොරි එහෙම අල්ලනවා නේ සතුනට හිංසාකාරී ලෙස පමණට වඩා අධික සංඛ්‍යවක් සතුන් ප්‍රවාහනය කියල දාල.

    මේක මේ බීච් එක මැද්දෙ කවුරුත් ඉස්සර කරන වැඩක්නෙ බන්. පොලිසියත් නිතරම ඉන්නව ඔතන. මොකක් හරි license එකක් ඇති. නැත්තම් ඉතින් අල්ලනවනෙ.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    සතාට සාත්තු සප්පායම් කරලා , වැඩ ගත්තට නම් කමක් නෑ , ඌත් ඒකට කළගුණ සැලකීමක් විදිහට කැමැත්තෙන් කරයි:sorry: ඒත් ඉතින් නුවර එළිය වගේ අනික් පැතිවලත් මේක කරනවනේ.කොහොම කළත් පව පව ම තමා :dull:
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    සතාට සාත්තු සප්පායම් කරලා , වැඩ ගත්තට නම් කමක් නෑ , ඌත් ඒකට කළගුණ සැලකීමක් විදිහට කැමැත්තෙන් කරයි:sorry: ඒත් ඉතින් නුවර එළිය වගේ අනික් පැතිවලත් මේක කරනවනේ.කොහොම කළත් පව පව ම තමා :dull:
    :yes:
     
    • Like
    Reactions: Rockstar Athelete