Learners - kottawa maharagama pannipitiya

xxy1

Member
Jun 18, 2018
88
5
0
කොට්ටාව , මහරගම, පන්නිපිටිය අවට මොනවද තියෙන හොද රියදුරු පාසල් ?:confused:

1. Phone නොම්මරයක් එක්ක තියෙනවනම් දෙන්න.:yes:
2. ගාස්තු කොහොමද?:yes:
3. කොච්චර කාලයක් යයිද license ගන්න?:yes:

මට ඕන කාර් පදින්න ඉගෙන ගන්න.:D
 
xxy1

Member
Jun 18, 2018
88
5
0
මට කොච්චර කාලයක් විතර යනවද කියල දන්නවනම් කියපන්කෝ ලොකු උදව්වක්
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,801
    4,434
    113
    sagarika lerners kiyala pot 1k tiyenawa pannipitiye,senga nam pirila innawa dakala tiyenawa ,visthra danne neha
     
    • Like
    Reactions: 2by2

    xxy1

    Member
    Jun 18, 2018
    88
    5
    0
    sagarika lerners kiyala pot 1k tiyenawa pannipitiye,senga nam pirila innawa dakala tiyenawa ,visthra danne neha

    අනේ කොටෝ ලයිසම ගන්න කොච්චර කාලයක් යයිද? කවුරුත් නැද්ද බං කිරියෙ ලයිසම ගත්ත. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය පැත්තෙ තියෙන්නෙ සාගරිකා / බිමල් ලර්නර්ස් දෙක තමයි..
    සාගරිකා එකේ 18 ක් විතර ගන්නවා... පැයකට රු. 2000 ගානෙ දවස් 9 (පැය 3 ක) ලෙසන් දෙනවා..
    ඒ වගේම ට්‍රෑල් දෙන දවසෙ වාහනේ උන් දෙනවා.. (ඒක එදාට වේරහැරින් පිටින් ගන්නවනන් 2000 ක් විතර යනවා)

    වඩා හොදම විදිහ ලියන එග්සෑම් එක ලියන්න ඩිරෙක්ට් ගිහින්. ඊට පස්සෙ ඔයාට ලර්නර්ස් පර්මිට් එකක් දෙනව වාහන පුරුදු වෙන්න. ඒක අරගෙන ඩ්‍රයිවින් පුලුවන් එකෙක් එක්ක ටිකක් පුරුදු වෙලා මාස 3 කට පස්සෙ තියෙන ට්‍රෑල් එකට ගිහින් ගොඩ යන්න..

    ට්‍රෑල් එකට තියෙන්නෙ - වාහනේ එල් හැඩේට මීටර 20 ක් විතර ඉස්සරහට අරගෙන ආයිත් ඒ ටික ලස්සනට රිවස්ර්ස් කරල ඒ කනු ගහල තියෙන ඒරියා එක ඇතුලෙ නවත්තන එක (රිවස්ර් එක බැලීම)

    දෙවෙනි එක මහ පාරට දාලා අපිට ටික දුරක් යන්න දෙනවා. මීටර 500-1000 වගේ. ඒ අතරතුර තියෙන ට්‍රැෆික් ලයිට් සිග්නල් එහෙම බලල හරියට යන්න ඕනි. ඒ යද්දි ගියර් 2,3 ක් මාරු කරන්න ඕනි..
    අන්න ඒ ටික තමයි
     
    thxx very very thx rep dennam koo:D
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    mchn, oya private ewwata yanna epa.

    Udahamulla depo eke CTB eken karana learnears ekata yanna. උඩහමුල්ල
    011 2 835 057

    1. Prise eka pattama adui (mita awurudu 4kata kalin 7500 i gatte. dan nam 10000/= k withara wei).
    2. Godak wela train wennath puluwan.
    3. Thamanta kemathidawasak da ganna puluwan train wenna. even weekend
    4. Trial pennanna purudu karana vehicle eka denawa.
    5. Training ekath hodai.
     
    Last edited:

    supiri bn thx:D:love: