කාර් එකේ පාට පිච්චිලා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් කාර් එක අව්වේ තිබිලා පාට පොඩ්ඩක් පිච්චිලා වගේ තියෙන්නේ. :sorry::sorry::sorry: කලු පාටට හුරු පාටක් තියෙන්නේ. ඉතින් color fade වෙලා වගේ. ඉතින් soft99 hard wax එකක් ගෙනල්ල ගාලා ටික වෙලාවක් තියලා අතුල්ලලා ඔය වැක්ස් කිරිල්ල කරාට අර shine එක එන්නේ නෑනේ. මේකට මොකක්ද කරන්න පුලුවන් shine එක ගන්න. මහරගම, කොට්ටාව, පන්නිපිටිය අවට මේ වගේ cut & polish, wax වගේ වැඩ කරන ඔයාල recommend කරන service centers මොනවද තියෙන්නේ? :yes::yes:
     
    • Like
    Reactions: Rankira

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ

    පාට පිච්චිලා නම් කරන්න දෙයක් නෑ. පේන්ට් තමා විසදුම.
    ටොප් coat එක/ ලැකර් එක සුදු වෙලා නම් කට් & පොලිෂ් පාරක් දාපුවාම අලුත් වගේ වෙයි............
     
    • Like
    Reactions: Tom Cat

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පොලිශ් කරල ට්‍රයි කරල බලන්න

    හැබැයි කලර් ලේයර් එකටම ඩැමේජ් වෙලා නම් වැඩක් නෑ
    පොලිශ් කරනව කියන්නේ මොකක්ද අර soft99 එක ගාල නම් අතුල්ලල පොලිශ් කරනව ඉතින්. වෙන විදියක් තියනවද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,292
    13,189
    113
    33
    ෆින්ලන්ඩ්
    Cut and polished පාරක් දාන්න.
    පන්නපිටිය හයිලෙවල් road Washing Machince කියන තැන හොදයි කියනවා. කොහොමද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පාට පිච්චිලා නම් කරන්න දෙයක් නෑ. පේන්ට් තමා විසදුම.
    ටොප් coat එක/ ලැකර් එක සුදු වෙලා නම් කට් & පොලිෂ් පාරක් දාපුවාම අලුත් වගේ වෙයි............
    නෑ නෑ එච්චර දෙයක් වෙලා නෑ. නිකන් shine එක අඩු වෙලා එච්චරයි. කට් & පොලිශ් අපිටම කරගන්න පුලුවන්ද? නැත්තම් service center එකකින්ද කරගන්න ඕනේ?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලිශ් කරනව කියන්නේ මොකක්ද අර soft99 එක ගාල නම් අතුල්ලල පොලිශ් කරනව ඉතින්. වෙන විදියක් තියනවද?
    කම්පවුන්ඩ් (වීදුරු කුඩු වැනි දේවල් එක්ක බටර් හෝ/ජාම් වැනි ද්‍රවණයක්.) දාලා හීනි ලේයර් එකක් කැපීම කට් වන අතර
    වැක්ස් ලේයර් එකක් ගාලා, ඇතිල්ලීම පොලිෂ් වේ...
    සොෆ්ට්99 වලට වඩා 3m ඉතා ගුණාත්මක වන අතර මිලත් ඒ වගේම ගුණාත්මක වේ............

    නෑ නෑ එච්චර දෙයක් වෙලා නෑ. නිකන් shine එක අඩු වෙලා එච්චරයි. කට් & පොලිශ් අපිටම කරගන්න පුලුවන්ද? නැත්තම් service center එකකින්ද කරගන්න ඕනේ?
    හොද තැනක් බලන්න. නැති නම් මැෂිමෙන් අල්ලද්දී පේන්ට් කෝඩ් එක කැපිලා damage වෙන්න පුළුවන්.

    වාහනේ මොකද්ද

    අපිට කරන්න පුළුවන්. එත් ප්‍රතිපල සීමා සහිතයි. අත් රිදෙනකන් අතුල්ලන්න එපයි.
    3m එකක්ක් ඉස්සර 6,000ක් වගේ උනා. දැන් කීයද දන්නේ නෑ...
    99 වැක්ස් ඇවිල්ල ලාබයි, වැඩේ shape වෙන එකක් මිසක් ඉහල කොලිටි එකක් නෙමේ.........
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පොලිශ් කරනව කියන්නේ මොකක්ද අර soft99 එක ගාල නම් අතුල්ලල පොලිශ් කරනව ඉතින්. වෙන විදියක් තියනවද?
    නෑ බන් වෝටර් සෑන්ඩින්ග් හෝ බී කට් සුපර් කට් වගේ කරලා උඩ ඩැමේජ් ලේයර් එක කට් කරල ඊටපස්සෙ තමා වැක්ස් කරන්නෙ
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වාහන සර්විස් කරන තැන්වල හරියට cut & polish කරන්නෙ නෑ. පේන්ට් කරන තැනක් අල්ලගෙන කරගන්න බලන්න
    එහෙම තැනක් දන්නවනම් කියන්න
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    වාහන පේන්ට් කරන තැනකින් cut & polish කරගන්න. Rs 8000ක්‌ විතර ගන්නවා මන් හිතන්නේ
     
    • Like
    Reactions: Tom Cat

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    නෑ නෑ එච්චර දෙයක් වෙලා නෑ. නිකන් shine එක අඩු වෙලා එච්චරයි. කට් & පොලිශ් අපිටම කරගන්න පුලුවන්ද? නැත්තම් service center එකකින්ද කරගන්න ඕනේ?
    තමුන්ටම cut & polish කරගන්න විදිය පාදෙණිය මහත්තය කියල දුන්නේ නෑ ආපු ගමන් දාන්නම් එතකල් ඔය කරන තැනකට ගිහින් කරගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කම්පවුන්ඩ් පේස්ට් කට් එකක් දුන්නනං හරි. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනෙ...

    හොඳම වැඩේ බ්‍රාසෝ බොට්ල් එකක් අරගෙන අල්ලන්න ඒකටත් ඩැමේජ් නොවී ගානකට කට් වෙනව. ඊට පස්සෙ වැක්ස් කරන්න...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    Uba karanna yanna epa.atha ridenawa.purudu nattan onawata wada clearcoat eka kapenawa.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    ඕවා වැඩිය හිතන්නේ නැතුව දුවපන් බන්... බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක්ද? එහෙම නැත්තන් ඉතින් විකුණන්න ලන් වෙද්දි වගේ කට් ඇන්ඩ් පොලිශ් පාරක් දාපන්.....
     
    • Like
    Reactions: Tom Cat

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Cut n polish krnna. Nkn cut n polish daala madina eka newe. Wali kadadasi wlin kapala wax krnna.
    ඔහොම කියනකොට මේ වගේ ෆෝරම් එකක මොන වැලිකදසියේන් ද කියලා දාපන්. 2000 වගේ කියලා..
    නැති නම් මල විනාසයක් වෙන්නත් පුළුවන්.