වාහන පේන්ට් කරන තැනකින් cut & polish කරගන්න. Rs 8000ක් විතර ගන්නවා මන් හිතන්නේ
ඔයාල ඔය වගේ වැඩ කරගත්තු පලපුරුදු තැන් නැද්ද?
ඕවා වැඩිය හිතන්නේ නැතුව දුවපන් බන්... බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක්ද? එහෙම නැත්තන් ඉතින් විකුණන්න ලන් වෙද්දි වගේ කට් ඇන්ඩ් පොලිශ් පාරක් දාපන්.....
නෑනෑ. YOM 2014. මට ඔහොම දුවද්දි අවුල් බන්.
------ Post added on Nov 6, 2021 at 12:44 PM
