මමනම් තාම මැරී කරලා නෑ.
ඒත් කොල්ලෙක් වෙලා කෙල්ලෙක් හොයාගන්න බැරිනම්
ඒ පිරිමි කමින් වැඩක් නෑනේ බං.
කෙල්ලෝ හොයා හොයා යනවා කියන්නේ එපා කරපු සීන් එකක්නේ![]()
උබ කියන කතාව හරි.ඒ උනාට බන් කාලයක් එකට ජීවත්වෙන්න කෙල්ලෙක් හොයාගන්නවා කියන්නේ කොහොමත් අමාරු වැඩක්.මරාලයක් සෙට් උනොත් ජීවිතේම අවුල්.
මම කෙල්ලෙක් සෙට් නොවෙන තරම් අවුල් කොල්ලෙක් නෙමෙයි.ගෙවල් වලින් කැමැත්ත ඇතුව ලව් කරලා බදින එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා

) eeta passe hemmeta anagathe gena eki hithan inna dewal ahapan hemeeta...(mokada samahara kello loku heena dakinawane
)...