craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    මමනම් තාම මැරී කරලා නෑ.
    ඒත් කොල්ලෙක් වෙලා කෙල්ලෙක් හොයාගන්න බැරිනම්
    ඒ පිරිමි කමින් වැඩක් නෑනේ බං.
    කෙල්ලෝ හොයා හොයා යනවා කියන්නේ එපා කරපු සීන් එකක්නේ
    :sorry:

    උබ කියන කතාව හරි.ඒ උනාට බන් කාලයක් එකට ජීවත්වෙන්න කෙල්ලෙක් හොයාගන්නවා කියන්නේ කොහොමත් අමාරු වැඩක්.මරාලයක් සෙට් උනොත් ජීවිතේම අවුල්.

    මම කෙල්ලෙක් සෙට් නොවෙන තරම් අවුල් කොල්ලෙක් නෙමෙයි.ගෙවල් වලින් කැමැත්ත ඇතුව ලව් කරලා බදින එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099

    මචන්, ප්‍රොපෝසල් එකක පොඩි වාසි ටිකක් තියනවා.
    උබ යාලු උනොත් යාලු උනාම තමයි. ඒක හරියන්නේ නැත්තන් නතර කරන්න පුලුවන්. ඒත් හැමෝටම නතර කරන්න බෑ. ටිකදවසකින් ආයේ ඒකම ඔනේ වෙනවා. බැරිවෙලා හරි ඒක ඒවෙද්දී උබට ආයේ නොලැබුන ගමන් උබ පිස්සෙක් වෙනවා. අවුරුද්දක් විතර හෝ අවුරුදු කීපයක් උබ හාමත්වෙලා හිවලෙක් වගේ පිස්සු කෙලිනවා.ඒනිසා බැදුනොත් බැදුනා.ඒක හොද උනත් නැතත් ඒකම කරගන්න මට්ටමකට එන ඉඩකඩ වැඩී.මොකද කෙල්ලත් උබට නවත්තන්න දෙන්නෑ

    නමුත් ප්‍රොපෝසල් එකේ උබට ඒඅයව ටිකකශ්‍රයකරලා, පෙනුම, එයාගේ ජොබ් එක, පවුල් පසුබිම, ආකල්ප උබට ගැලපෙනවාද කියලා බලල තීරනයකරන්න පුලුවන්. ඒනිසා උබට කෙල්ලෙක් යාලුවෙලා නොමැතිවීම වාසියක් කරගනින් මේවෙලාවේ.
     
    • Like
    Reactions: craabeysinghe

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    උබලා ප්‍රොපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියහම මොනවද බන් කෙල්ලගෙන් අහන්නේ?.අත්දැකීම් තියෙන උන් කියපන් නොදන්න අපි වගේ උන්ට දැනගන්නත් එක්ක.:rofl:

    උබට සාමාන්‍ය ගෑනුයාලුවෙක් එක්ක සුහදව කතාකරන්න පුලුවන්ද.එහෙම කතාවක්දගන පොඩි පොඩි විස්තර ටිකක් අහපන් කතාව යද්දී.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,070
    8,076
    113
    M-Town
    මමනම් බලන්න ගිය දවසේ වැඩිය කතා කරන්න ගියේ නෑ පස්සේ ෆොන් නම්බර් එක ඉල්ලලන් කතා කලා කාලයක් ගොඩක්ම කෙල්ලෝ චරිතේ ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුලුවන් එකම තැන ෆෙස්බුක් එක මම ඒකත් ඉල්ලන් සේරම චෙක් කලා කාලයක් පොස්ට් දාල තිබ්බෙ නෑ මාසෙකට එක පාරක්වත් ලොග් වෙලා තිබුනේ නෑ කියන්නෙ හොද කෙල්ලක් වෙන්න ඔන අනිවා. ඉතින් කාලයක් කතා කරල ඇවිදින්න එක්කන් ගියා. ඔන්න ඊට පස්සේ තමා අවන්කවම ආදරයක් හිතුනේ අදහස් උනත් ගැලපුනා. අරක කරන්න මේක කරන්න කියල කිව්වේ නෑ ඉතින් මම ගෙදරට කියල බැන්දා බන් ලොකුවට වෙඩිමත් අරන්. ඉතින් හොදම දේ කාලයක් කතා කලාම තේරෙනව බන් අපිට හරියනවද නැද්ද කියල

    ඇත්ත කියපන් proposal කීයක් බැලුවද කියලා:P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් කෙල්ලෝ යාලු නොවී ඉගෙනීමටම මුල තැන දුන් අය ඉන්නවා උන් ලව් පස්සේ නෙමෙයි ඉගේනීම පස්සේ ගිය උන් හැබැයි උන් ගොඩාක් කොල්ලගේ පැත්ත බලල තමා කැමති වෙන්නෙ. මොනා කරන්නත් උබේ වත්කම් අදායාපන තත්වය බලල ඊට පොඩ්ඩක් අඩුවෙන් ඉන්න කෙනෙක් හොයා ගන්න.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,922
    20,089
    113
    Panadura
    අත්දැකීම් තියෙන උන් කියපන්
    නොදන්න අපි වගේ උන්ට දැනගන්නත් එක්ක
     
    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    උබලා ප්‍රොපෝසල් එකකින් කෙල්ලෙක් බලන්න ගියහම මොනවද බන් කෙල්ලගෙන් අහන්නේ?.අත්දැකීම් තියෙන උන් කියපන් නොදන්න අපි වගේ උන්ට දැනගන්නත් එක්ක.:rofl:

    Ekigen noraml wisthara tikak ahapan mulin...iskole giya ewa wage..eeta passe eki kemathi akamethi dewal ahapan (ube ewata match wenawada balapan :yes:) eeta passe hemmeta anagathe gena eki hithan inna dewal ahapan hemeeta...(mokada samahara kello loku heena dakinawane ;) )...
    Onna owain ubata gelapenawada balapan.. :P
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    උබට සාමාන්‍ය ගෑනුයාලුවෙක් එක්ක සුහදව කතාකරන්න පුලුවන්ද.එහෙම කතාවක්දගන පොඩි පොඩි විස්තර ටිකක් අහපන් කතාව යද්දී.

    එහෙම අවුලක් නෑ මචන්. අදුනන කෙල්ලොත් එක්ක ඕන තරම් කතා කරනවා .
     
    :yes::yes: