Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Town ඇතුලේ කොහොමද බං Accelerate කරන්නේ, City conditions කිව්වම වැඩිපුර යන්න වෙන්නෙ බ්‍රේක් වලින් නේ (Creeping) :eek: ඔය කියන්නෙ Mixed වෙන්න ඇති, ට්‍රැෆික් නැතුව Accelerate කරන්න පුළුවන් Stretches එක්ක

    town ඇතුලෙ උනත් traffic එක අනුව වෙනස් වෙනව බන්.. උදේ 8 ට විතර නාරාහේන්පිට, නුගේගොඩ හරියෙ වගේ traffic තියන තැනක ගියොත් 13 වගේ බන්.. ඒක යනව නෙවෙයි එක තැනනෙ ඉන්නෙ බන්.. :yes:

    ඒ අමතරව normal traffic 15 වගේ පුලුවන් කොලබ ඇතුලෙ..:yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2018 eka 2015 ekata wada fuel consumption eka hodada. if so what is the reason. is the engine different or any added features.


    මම 2015 එකක්නම් drive කරල නැ බන්.. වෙනසක් නම් ඇති මම හිතන්නෙ.. ඒ ගැන හරියටම දන්නෙ නම් නැ මචන්.. :yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mu kyanne Rathnapure city wenna ati. colombo trafficnm ochchara karanne nati wei. 10-12 more realistic :yes:



    රත්නපුරේ traffic නැ බන්.. :P

    මම කලින් කිවුවෙ normal දවල්ට drive කරනවනම් colombo 15 ක් විතර බන්.. office time වගේ traffic එකේනම් 15 ට වඩා අඩු වෙන්න පුලුවන් බන්.. :yes:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,447
    113
    Battaramulla, Sri Lanka
    1000cc eke hondata paguwoth godak bara dan kandu addoth petrol karanne aduwen. 1.3 thama ehenam set wenne. Eth ithin tax adu nisa okkoma ganne 1000cc




    mage 1300cc eka nam Colombo rush hour eke 12 ta wada kalema ne. 10-12 thama. out nam 16+ karanawa.


    aluth NSP130 eka nam supiri wahane. long distance 1000cc ekata wada thel karanawa.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එල. මගේ ලඟත් 2015 සේෆ්ටියක් තියනවා. හැබැයි මම පදින්නේ නෑ. :rofl:
    මේක බැලුවම පොඩි රවුමක් දාන්න හිතුනා. :love:

    මරු වීඩියෝ එක.

    මචන් නිසාන් ලීෆ් එකේ තව වීඩියෝ එකක් අවුට් කරනවා කිව්වා නේද ?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්නපුරේ traffic නැ බන්.. :P

    මම කලින් කිවුවෙ normal දවල්ට drive කරනවනම් colombo 15 ක් විතර බන්.. office time වගේ traffic එකේනම් 15 ට වඩා අඩු වෙන්න පුලුවන් බන්.. :yes:

    ela ela :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    great review. මම මේ රිවිව් එක එනකන් බලං හිටියෙ. 2015 2018 කියල එන්ජිම නං වෙනසක් නෑ. තියෙන්නෙ අවුරුදු බර ගානක් තිස්සෙ එන 1KR-FE එන්ජිම
     

    e.w.sulan

    Member
    Feb 6, 2012
    48
    5
    0
    Reviews ටික නම් සුපිරියි. දිගටම වැඩේ කර ගෙන යමු. ජය....