Mobitel data package

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    රු 500ක් රීලොර්ඩ් කලාම මාසෙකට
    ➡️10GB Anytime Data
    ➡️1GB Day time Data
    ➡️1GB Night Time Data
    ලැබෙනවා..

    ⛔තියෙන සිම් එකට ගන්න බෑ..
    ✔️මාසෙට එකපාරයි ඇක්ටිව් කරගන්න පුලුවන්
    ✔️NIC එකටම ගන්නත් පුලුවන්
    ✔️පැකේජ් එක ජීවිතකාලෙටම වලංගුයි
    ✔️ලංකාවෙ කොහෙ හිටියත් ගෙන්නගන්න පුලුවන්

    (සිම්පත් ඉතා සීමිතයි)

    රු 500 රීලෝර්ඩ් එකත් සමග සිම් එකක් රු 1500ක් පමණි

    මේක ලාබද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඩේ ටයිම් හා නයිට් ටයිම් නොවන, එනි ටයිම් වලට අදාල වෙන වෙනත් ටයිම් එකක් තියේ නම් වහාම මාව දැනුවත් කරපන්කො.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ඩේ ටයිම් හා නයිට් ටයිම් නොවන, එනි ටයිම් වලට අදාල වෙන වෙනත් ටයිම් එකක් තියේ නම් වහාම මාව දැනුවත් කරපන්කො.

    ???
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,664
    1,192
    113
    Mars
    ඩේ ටයිම් හා නයිට් ටයිම් නොවන, එනි ටයිම් වලට අදාල වෙන වෙනත් ටයිම් එකක් තියේ නම් වහාම මාව දැනුවත් කරපන්කො.

    Anytime data ඉවර උනාම වෙන්නැති daytime/nighttime data කැපෙන්නෙ..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Anytime data ඉවර උනාම වෙන්නැති daytime/nighttime data කැපෙන්නෙ..

    ඔව් එහෙම සීන් එකක් අනිවා තියෙන්නම ඕනේ නැත්නම් මේක ගැලපෙන්නේ නෑ. අරූ විස්තර කරලා දාලත් නෑ.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Oya magul wadak na. Cliq app ekak hadissima nam daganna. naththam Dialog / slt 4g thama labama
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    රු 500ක් රීලොර්ඩ් කලාම මාසෙකට
    ➡️10GB Anytime Data
    ➡️1GB Day time Data
    ➡️1GB Night Time Data
    ලැබෙනවා..

    ⛔තියෙන සිම් එකට ගන්න බෑ..
    ✔️මාසෙට එකපාරයි ඇක්ටිව් කරගන්න පුලුවන්
    ✔️NIC එකටම ගන්නත් පුලුවන්
    ✔️පැකේජ් එක ජීවිතකාලෙටම වලංගුයි
    ✔️ලංකාවෙ කොහෙ හිටියත් ගෙන්නගන්න පුලුවන්

    (සිම්පත් ඉතා සීමිතයි)

    රු 500 රීලෝර්ඩ් එකත් සමග සිම් එකක් රු 1500ක් පමණි

    මේක ලාබද?

    මේව හොර seen ද ? Customer care call kalama ubg danne na mewa gana?

    Somebody please explain this..
     

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    Mama gatta bn oka... 1gb seen eka maasa 3i kiwwa thiyenne... Ita passe 10 gb digatama... 500reload karanna oona hama maase a 25thama reset wenne... Maasekata eka paarak reload karanna Puluwan as he said