TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ram eka 16gb karan vga eka upgrade kara nam thawa kalekata athi :D

    මම ඔය රැම් එක ගන්න කාලෙ 8 ගිගා වුනේ 5500/= යි. පස්සෙ තව එකක් ගන්නව කියල හිටිය. දන් බලද්දි මේකම 11000/=ක් වෙලා. ඉතින් දැන් රැම් ගන්න එක අපරාදෙ කියල හිතෙනව.

    VGA එකනම් GTX 1060 6GB එකක් ලගදිම ගන්නව.
     
    Last edited:

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම ඔය රැම් එක ගන්න කාලෙ 8 ගිගා වුනේ 5500/= යි. පස්සෙ තව එකක් ගන්නව කියල හිටිය. දන් බලද්දි මේකම 11000/=ක් වෙලා. ඉතින් දැන් රැම් ගන්න එක අපරාදෙ කියල හිතෙනව.
    ow dan nam ganan wadi :shocked:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    Untitled.jpg