PC House එකට මොකද වුණේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,042
    1
    102,609
    113
    34
    Kalutara
    කළුතරත් PC House එකක් දැම්මා. ඒ එක්කම තමා ඇල්ෆා කම්පියුටර්ස් දැම්මේ. ඔය දෙක තමා තරඟෙට හිටියේ. පරිගණක පත්තරේ ඇල්ෆා කම්පියුටර්ස් ඇඩ් එකක් යනවා පුරවල.
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,882
    113
    උබල අහලතියෙනවද තායි ශ්‍රීලන්කා කියල එකක් :P

    පෙට්ටියක් වගේ පෙන්ටියම් වන් එකක් ගෙදර අරගෙන ආවේ .. ඒකට දුන්න වදයක්
    ------ Post added on Oct 25, 2026 at 12:39 AM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,375
    1
    29,417
    113
    2002 විතර AMD, Gigabite board එකක් ගත්තා. ලෙඩ දුන්නා ඉක්මනට.
    මගෙත් මුල්ම PC එක AMD Athlon processor එකක්. ඒ කාලේ AMD මිල අඩු වුනාට ලෙඩ ගොඩක්.