Fatta Phone ekak "Oppo Find X"

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com


    daj51R

    • 8GB Ram
    • 128GB / 256GB of inbuilt storage
    • Front Camera : 25Mp


    :yes: More Info : https://goo.gl/w4BcQj
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    me wage phones etharam durable na. motor function kela una gaman hulan thamai
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රත්තරන් වලින් හැදුවත් Oppo නේ බන්ස්. බිස්නස් මීටින් එකකට එහෙම ගිහින් ඔය හුචක්කුව එලියට ගන්න පුලුවන්ද. :no::no::no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රත්තරන් වලින් හැදුවත් Oppo නේ බන්ස්. බිස්නස් මීටින් එකකට එහෙම ගිහින් ඔය හුචක්කුව එලියට ගන්න පුලුවන්ද. :no::no::no:

    Oppo ekata udin apple sticker ekak gahapan occhara puke amaruwa nam :P
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,926
    2,272
    113
    Norway
    රත්තරන් වලින් හැදුවත් Oppo නේ බන්ස්. බිස්නස් මීටින් එකකට එහෙම ගිහින් ඔය හුචක්කුව එලියට ගන්න පුලුවන්ද. :no::no::no:

    phone ekan minissu manina tanakada wada karanne :eek:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    oppa oya wage ewa issara idan awa ne. kalinuth camera eka rotate karanna puluwan ekak awa wage mathakai.
     

    sameerakodikara

    Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    රත්තරන් වලින් හැදුවත් Oppo නේ බන්ස්. බිස්නස් මීටින් එකකට එහෙම ගිහින් ඔය හුචක්කුව එලියට ගන්න පුලුවන්ද. :no::no::no:

    Brand eka chater une selfie cam eke Whitening case eka nisa. :yes:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Oppo ekath ekai Huawei ekath ekai... OS eka thamai wenasa... ganan adui. apple eka gana nam katha karala wedak na. gaana vitharai. durable unata wedak karaganna bane...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බ්‍රෑන්ඩ් එක ඔපෝද... කවදාවත් ගන්න එපා...
    මොඩල් වල නෙවෙයි කෙලින්ම බ්‍රෑන්ඩ් එකම සවුත්තුයි.
    එක්ස් වයි ඉසඩ් අංක දාලා ආවට ලෙඩ ගොඩවල්...
    අනික සෞඛ්‍යට අන්තිම අහිතකරයි.. SAR Value එක වැඩිම ෆෝන් එක. විනාඩි කීපෙකින් ඔලුවේ කැක්කුම හදාගන්න තමා වෙන්නේ.. සාක්කුවේ දාගෙන ඉන්න එකෙත් ප්‍රශ්න ඇති වෙන්න පුලිවන්... සාපේක්ෂව අන්තිම සවුත්තු ෆෝන් බ්‍රෑන්ඩ් එක තමා ඔපෝ..

    එක්ස් වයි අකුරු වලට, කැමරා සෝක් කියලා කියන ඇන්දවීම් වලට හසු නොවන්න.
    විවිධාකාර විධියට බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කිරීම් වලට හසු නොවන්න...
    ලියන්න කම්මැලි නම් මේ කමෙන්ට් එක කොපි කරලා අපේ මිනිස්සුන්ගේ මුදල් කාබාසිනියා කිරීමටත් සෞඛ්‍ය පහත හෙලීමටත් ඔපෝ ප්‍රචාරණය දුටු සැනින් ක්‍රියාත්මක වන්න