මම කලින් කිවුවෙ normal දවල්ට drive කරනවනම් colombo 15 ක් විතර බන්.. office time වගේ traffic එකේනම් 15 ට වඩා අඩු වෙන්න පුලුවන් බන්..![]()
city නම් 15 වගේ බන්.. ඒක driving style එක අනුව වෙනස් වෙනව බන්.. town එකෙන් පිට නම් 20 වගෙත් පුලුවන් driving style එක අනුව..
ඔය ගණන් හැදුවෙ කොහොමද බං? ෆුල් ටෑන්ක් ගහල මැනුවලි හදල බැලුවද? නැතිනම් වාහනේ වැටෙනවද තෙල් කරන ගාන?

තෙල් කරන ගාන වාහනේ ඩිස්ප්ලේ එකේ පෙන්නනෙ නැද්ද බං ඔය මොඩල් එකේ? swift එකේ නම් පෙන්නනවලුmanually ගනන් හැදුවෙ බන්.. ඒක නිසා කොහොමත් පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුලුවන්..![]()
eka deela 2018 model eka Order karala thiyenne...lankawata awama photos daannam
