Travel With Wife

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    ekamada beluwe? Kota marry kala eke dannako channel ekak wife ekkama apitath balanna :D:D

    ඔව් දාන්න හිතාගෙන ඉන්නේ මුන්ගේ වැඩ බලලම ,මුන් සෙට් එක පෙන්නවා මදි හරියට පෙන්නවාව නම් මමත් දානවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් උබල අන්තිම එක බැලුවද මෙයාලගේ..... නිගම්බු ගියපු එක...

    කෙල්ල ඉන්න හැටි කොමද ? කොල්ල තාම වැඩේට එන්ටර් වෙන ගමන් ඉන්නේ....

    හැබය් මචන් කෙල්ල කරානම් ප්‍රෝග්‍රෑම් එක ලස්සනය් බන්...

    ඒ කෙල්ලගේ මුණ දිහා බැලුවම මට දුක හිතුන බන්.... :( :( :(

    බොරු නම් ගිහින් බලල වරෙල්ල.... උන්ට විව්ස් එකක් හරි යනවනේ...

    https://www.youtube.com/watch?v=z5MygTV3K7U
     
    • Like
    Reactions: 20_18

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොඩි දෙයක් කියන්නද මචන් තරහ වෙන්න එපා. උඹලට ඕනෙ විදියට චැනල් එක කරපන් වීඩියෝස් කරපන්. කට්ටිය කියන දේවල් වලින් හොඳයි කියලම හිතෙන දේ විතරක් ගනින්. නැත්තන් අර බූරුවගෙ පිටේ ගිය මිනිහටයි ගෑණිටයි වෙන දේ වෙන්නෙ උඹලටත්. :eek::eek:;)
     
    • Haha
    Reactions: Didy

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    යාළුවා;23370045 said:
    පොඩි දෙයක් කියන්නද මචන් තරහ වෙන්න එපා. උඹලට ඕනෙ විදියට චැනල් එක කරපන් වීඩියෝස් කරපන්. කට්ටිය කියන දේවල් වලින් හොඳයි කියලම හිතෙන දේ විතරක් ගනින්. නැත්තන් අර බූරුවගෙ පිටේ ගිය මිනිහටයි ගෑණිටයි වෙන දේ වෙන්නෙ උඹලටත්. :eek::eek:;)
     
    • Like
    Reactions: Didy

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    යාළුවා;23370045 said:
    පොඩි දෙයක් කියන්නද මචන් තරහ වෙන්න එපා. උඹලට ඕනෙ විදියට චැනල් එක කරපන් වීඩියෝස් කරපන්. කට්ටිය කියන දේවල් වලින් හොඳයි කියලම හිතෙන දේ විතරක් ගනින්. නැත්තන් අර බූරුවගෙ පිටේ ගිය මිනිහටයි ගෑණිටයි වෙන දේ වෙන්නෙ උඹලටත්. :eek::eek:;)

    Aniwa ganith uge nan channel ekath uge nan u mona karath apita moko bang.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    යාළුවා;23370045 said:
    පොඩි දෙයක් කියන්නද මචන් තරහ වෙන්න එපා. උඹලට ඕනෙ විදියට චැනල් එක කරපන් වීඩියෝස් කරපන්. කට්ටිය කියන දේවල් වලින් හොඳයි කියලම හිතෙන දේ විතරක් ගනින්. නැත්තන් අර බූරුවගෙ පිටේ ගිය මිනිහටයි ගෑණිටයි වෙන දේ වෙන්නෙ උඹලටත්. :eek::eek:;)
    :yes::yes::yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් උබල අන්තිම එක බැලුවද මෙයාලගේ..... නිගම්බු ගියපු එක...

    කෙල්ල ඉන්න හැටි කොමද ? කොල්ල තාම වැඩේට එන්ටර් වෙන ගමන් ඉන්නේ....

    හැබය් මචන් කෙල්ල කරානම් ප්‍රෝග්‍රෑම් එක ලස්සනය් බන්...

    ඒ කෙල්ලගේ මුණ දිහා බැලුවම මට දුක හිතුන බන්.... :( :( :(

    බොරු නම් ගිහින් බලල වරෙල්ල.... උන්ට විව්ස් එකක් හරි යනවනේ...

    https://www.youtube.com/watch?v=z5MygTV3K7U

    මචන් උබට දුක හිතෙන්න තරම් දෙයක් මොකක්ද එකේ තිබුනේ ? :confused:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් උබල අන්තිම එක බැලුවද මෙයාලගේ..... නිගම්බු ගියපු එක...

    කෙල්ල ඉන්න හැටි කොමද ? කොල්ල තාම වැඩේට එන්ටර් වෙන ගමන් ඉන්නේ....

    හැබය් මචන් කෙල්ල කරානම් ප්‍රෝග්‍රෑම් එක ලස්සනය් බන්...

    ඒ කෙල්ලගේ මුණ දිහා බැලුවම මට දුක හිතුන බන්.... :( :( :(

    බොරු නම් ගිහින් බලල වරෙල්ල.... උන්ට විව්ස් එකක් හරි යනවනේ...

    https://www.youtube.com/watch?v=z5MygTV3K7U

    gani karana eka hodai
    meka gotha gagaha bayen bayen kiyanne
    gani gahai wage
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    issarahata un hadagani ban. patan gatta gaman hemotama puluwan wenne nane. kawadahari mun denna hoda channel ekak goda daagannawa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Aniwa ganith uge nan channel ekath uge nan u mona karath apita moko bang.

    කට්ටියගෙ රිප්ලයි දැක්කම සහ කොල්ල වීඩියෝ එක ඉස්සරහට ආපු එක නිසා මට පේන්නෙ මුන් දෙන්න අර බූරුවා පිටේ යන්න ගිය ගෑණියි මිනිහයි වගේ කියල. :sorry:
    එක එකා එක එක ඒව කියයි. ඒ උනාට මුන් දෙන්නට ඕනෙ දේ කරන්න ඕනෙ. අනික් උන්ට ඕනෙ දේ නෙමේ.:eek:
     
    Last edited: