ඇයි මචන්ලා ගොඩක් හෝ සමහර අය NIBM/NSBM යන්න පුලුවන්කම තියෙද්දී
Private Campus වලට යන්නේ ? ( E SOFT /ANC /ICBT /BIT )
මොකද්ද හේතුව ?
දන්න කෙනෙක් පැහැදිලි කරන්න ලොකු උදව්වක්.
ජය වේවා
NSBM ekatat wada patta kaali ewai 
NIBM eke course krana unta place eja tyda bn.job ehema


Private Campus වලට යන්නේ ? ( E SOFT /ANC /ICBT /BIT )[/B]
BIT not a private campus.![]()
Supiri kallak talk karanna![]()
puluwan kama thiyeddi yanawa nam moda wadak....
bump
ගාන වැඩි නේ ද (COURSE fee) ? exam pass mark එක high නේ (overall pass mark) , pass වෙන්න අමාරු නේ NIBM ඒකයි , මන් නම් pass දැන් ටිකක් කල්![]()
Gana wadi ban ,matanam,institute eke name eken mokakda athi wade
bump
man nam NSBM awe UCG Degree eka nisa
ANC/AC/ACBT (sometimes) patta ganan bn. and patta poshNSBM ekatat wada patta kaali ewai
![]()
lankwe topma crowd eke unge lamai inne owai
ESOFT BIT ICBT nam nodani
esfot wadak na bn deg karala nam
NIBM eke course krana unta place eja tyda bn.job ehema
Bump
NIBM NSBM දැන් රජයේද ?![]()
NIBM එකේ කට්ට වැඩී බං
Esoft එහෙම නෑ.
එ නිසා නමට diploma එකක් තියනවා කියන්න Esoft යනවා.
එ් වුනාට වැඩි පිලිගැනීමක් තියෙන්නෙ NIBM මේ list එකෙන්