UNDERWORLD in SRILANKA

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,455
    3,124
    113
    ඔය වගේම තව අප්‍රකට පාතාලයොත් හිටිය. "පිපෙන්න වෙර දරද්දී මිලින වෙලා ගිය" අයත් හිටිය. 90 දශකයේ ගම්පොල හිටිය ලින්ටන් කියන්නෙත් එහෙම වෙන්න හදපු එක්කෙනෙක්. ඒ කාලේ ගම්පොල මුස්ලිම් කවුරුවත් සිංහල කෙනෙකුට කට අරින්න බයයි ලින්ටන් හින්ද. එයයි අයියලයි ඔක්කොම තමයි ටවුම රන් කරේ ඒ කාලේ.
    පස්සේ ලංකාවේ ගොඩක් ම ප්‍රසිද්ධ දේශපාලකයෝ දෙන්නෙක් වෙනුවෙන් මැරකම් ඔක්කොම කරේ එයා තමයි. ඔය අතරේ ලංකාවේ හිටපු ලොකුම හාජ්ජියාර් කෙනෙක් මෙයාව කොටු කරා වෙන්නප්පුවේ මංකොල්ලයක් කරන්න සෙට් කරලා. ලින්ටන් වේගෙන් යන කාර් එකේ බොනට් එක උඩ ඉඳන් පොලිසියට වෙඩි තිබ්බ කියල තමයි කියන්නේ. කොහොම හරි පොලිසියෙන් වෙඩි තියල මැරුවා. මේ වෙනකං ගම්පොල විතරක් නෙවෙයි මධ්‍යම පළාතේම තිබ්බ ලොකුම අවමඟුල තමයි ලින්ටන් ට දුන්නේ.
    හැබැයි ඒ හාජ්ජියාර් ගේ මිනිය හම්බ උනේ කොළඹ 07 පාරක් අයිනේ එයාගෙම ලෑන්ඩ් කෘෂර් එක ඇතුලේ තිබිලා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    :dull::dull::dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    aparade bn cruiser eka :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2vl5dmf.jpg

    මෝල් පියා 😂
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුන් මොක්කුද බන් අපේ පොළොවෙන් මතු උන ජානාධිපති තාත්තා එක්ක බලනකොට​.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,064
    9,312
    113
    ඇයි බන් පොන්න රනිල

    ඌත් කී දාහක් මරල තියෙනවද බටලන්දෙ වදකාගාරෙ ඇතුලෙදි..ලොකුම පාතාල කාරය ඌ තමයි..

    උන් පාතාලේ නෙමේ , දිව්‍ය ලෝකෙ ඩයල්ස්
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මාලබේ දත් කිඹුලා - දත් ටික බඩට යන්න ගහන නිසා මෙම නම ලැබී ඇත

    :lol::lol::lol: