The Originals patta TV series ekak ban

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    අද බැලුවා පව් වැඩේ නේ ඔයි වින්සන්ට් කාරයා..

    ඌගේ මොකක් හරි කරුමයක් තියෙනව බන්. ලව් එකක් සෙට් වේගෙන එද්දි කෙල්ල මැරෙනවා. ඔය තුන්වෙනි ගෑනිද කොහේ :(:(


    thama bluwe nathooo

    බලපන් :):)


    :love::love:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ඌගේ මොකක් හරි කරුමයක් තියෙනව බන්. ලව් එකක් සෙට් වේගෙන එද්දි කෙල්ල මැරෙනවා. ඔය තුන්වෙනි ගෑනිද කොහේ :(:(


    මේකට ඔරිජිනල් ලා එක්කත් ගේමක් යයි වගේ දැන් :rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    ඔව් බං :(

    :(:(

    මේකට ඔරිජිනල් ලා එක්කත් ගේමක් යයි වගේ දැන් :rolleyes:

    මට හිතෙන්නෙ නාසි සෙට් එකත් එක්ක ගොඩක් දුරට ගේම් ඉල්ලයි කියලා. වුල්ෆ්ලා සෙට් එකට බෝම්බෙ තිබ්බෙ නාසිලනෙ. එමෙට් කියන නාසි සෙට් එකේ එකා වින්සන්ට්ට කිව්වනෙ දෙකෙන් එකක් තෝරගන්න කියලා. ඌ තෝරගත්තේ වුල්ෆ්ලව. ඒකට පලිගන්න අයිවිට ගේමක් දෙන්න ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    යාළුවෙක් ටීවී සීරීස් මුකුත් නැද්ද ඇහුවම මම ඔරිජිනල්ස් බලපන් කිව්වා. මූ IMDB බලලා හපෝ වැඩක් නෑ කිව්වා. මම මේ වීඩියො එක දුන්නා. දැන් ඌ පිස්සෙක් වෙලා. :love::love:


     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යාළුවෙක් ටීවී සීරීස් මුකුත් නැද්ද ඇහුවම මම ඔරිජිනල්ස් බලපන් කිව්වා. මූ IMDB බලලා හපෝ වැඩක් නෑ කිව්වා. මම මේ වීඩියො එක දුන්නා. දැන් ඌ පිස්සෙක් වෙලා. :love::love:






    සිරාවටම :cool:

    ඉලඟ එපිය එන්නේ කවදටද බං..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113

    සිරාවටම :cool:

    ඉලඟ එපිය එන්නේ කවදටද බං..

    Sathi dekaka break ekak gaththa. Americawe 11 wenida ra yanawa. Lankawe welawen 12 ude 6:30. Ude 8-9 wenakota download karanna puluwan :D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    Last edited:
    • Like
    Reactions: slash4u

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    PWYvWb3.png