20,000ක්

thegamedon

Well-known member
  • යාලුවනේ, මගේ website එකට මාසෙකට visitors ලා 20,000ක් විතර එනවා. site එක celebrity niche එකෙන් හදලා තියෙන්නේ. වැඩිපුරම traffic (90%) එන්නේ ලංකාවේ users ලා ගෙන්. site එකට මාස 4යි. Google ad-sense එකෙන් website එක reject කරා adult content තියෙනවා කියලා. ඒවුනාට එහෙම upset පින්තූර කිසිම දෙයක් නෑ. නමුත් sexy, hot වගේ වචන පාවිච්චි කරලා තියෙනවා post title වල.

    මට website එක monetize කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්?
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    යාලුවනේ, මගේ website එකට මාසෙකට visitors ලා 20,000ක් විතර එනවා. site එක celebrity niche එකෙන් හදලා තියෙන්නේ. වැඩිපුරම traffic (90%) එන්නේ ලංකාවේ users ලා ගෙන්. site එකට මාස 4යි. Google ad-sense එකෙන් website එක reject කරා adult content තියෙනවා කියලා. ඒවුනාට එහෙම upset පින්තූර කිසිම දෙයක් නෑ. නමුත් sexy, hot වගේ වචන පාවිච්චි කරලා තියෙනවා post title වල.

    මට website එක monetize කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්?


    Adult Ad network ekak use karapan, monawa demmath salline enne?