සුදු පාට මල දම්පාට මලට වඩා පොඩිද?????...bump
සුදු පාට මල දම්පාට මලට වඩා පොඩිද?????...
මම කොහේහරි දැකල තියනවා ගිනිපෙට්ටියක තරම් පොඩි එකක්.....
Mata nelum ata tikak nam hamubuna kohomada palakaraganne umba dannavada?
ඔය ඇට වල එක කොනකින් පරිස්සමට පොඩියට සිදුරක් හදපන්. අර ඇතුලේ තියන ජිල්පුට් ඒකට හානි කරන්න එපා. එහෙම උනොත් ඇටේ කුණුවෙලා යනවා. අඬුවක්, හරි පිහියක් හරි යොදා ගනින්. ඊට පස්සේ භාජනයකට වැලි හා මඩ ටිකක් දාල ඒකට වතුර පුරවල ඇට ටික තැන්පත් කරපන්. ක්ලෝරීන් වතුර ගන්න එපා. පැල දැඩි උනාම ඕන තැනක හිටව ගනින්. මල් පුජ කරලා මට පින් දීපන්.
මම දන්නේ නැත්තේ මොකද. මම නෙලුම් මලෙන් උපන් කුමාරය බන්.ඔය ඇට වල එක කොනකින් පරිස්සමට පොඩියට සිදුරක් හදපන්. අර ඇතුලේ තියන ජිල්පුට් ඒකට හානි කරන්න එපා. එහෙම උනොත් ඇටේ කුණුවෙලා යනවා. අඬුවක්, හරි පිහියක් හරි යොදා ගනින්. ඊට පස්සේ භාජනයකට වැලි හා මඩ ටිකක් දාල ඒකට වතුර පුරවල ඇට ටික තැන්පත් කරපන්. ක්ලෝරීන් වතුර ගන්න එපා. පැල දැඩි උනාම ඕන තැනක හිටව ගනින්. මල් පුජ කරලා මට පින් දීපන්.






me ata mara haiyayine bans, ada hitevva, davas kiyak yayida palavenna?
ඔකේ ඝන බීජාවරනයක් තියන නිසා තමා මම ඔයාට අර ක්රමේ කිව්වේ. බීජ හොද ඒවානම් (කල් නොපැනපුපැනපු /ලොන්ත කූස් නොවෙච්ච), මම කිව්වා විදියට වැඩේ කරා නම් දවස් 5 ක් 6ක් යද්දී පොඩි ජිල් පිට් එකක් ඇටෙන් එලියට ඇවිල්ල තියනවා දැක ගන්න ලැබේවි. මුල් දවස් වල වැඩිය හොලවන්න යන්න එපා. ඔයා ඔය කලේ Aquatic Plantඑකක් හදා ගන්න පුළුවන් ක්රම වලින් කල් වැඩියෙන්ම යන ක්රමේ බව මතක තියාගෙන ඉවසීමෙන්, පරිස්සමෙන් පැලේ හදා ගනින්.
P.S.=මම මේ ත්රෙඩ් එකට තවත් එන්නේ නෑ බන්. මේකේ එවුන් ගෑනියේක් ගැන ඇහුව නම් මැරීගෙන, PM ගහගෙන වැඩ කරන්නේ. රටේ ජාතික පුෂ්පය ගැන ඇහුවම දැක්කේ නෑ වගේ යනවා. (හැමෝම නෙමෙයි).
Thread Closed!


thawa 3 week witara dihan mata
wade iwara una gaman ube wade balamu
mehe kiyanne mehe
ubata mokakda wenna one kiyahanko karala denna
ado mehe ona tharam thiyanwa machan mokai cn eka?


Sure da bn 1st 1 newe kiyla hari 1?

