Manel Mal Help

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    සුදු පාට මල දම්පාට මලට වඩා පොඩිද?????...
    මම කොහේහරි දැකල තියනවා ගිනිපෙට්ටියක තරම් පොඩි එකක්.....
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43

    සුදු පාට මල දම්පාට මලට වඩා පොඩිද?????...
    මම කොහේහරි දැකල තියනවා ගිනිපෙට්ටියක තරම් පොඩි එකක්.....

    හරි මල සුදු පාටට හුරු ලානිල් පාටයි. ඒක අර දම් පාට වැරදි මලට වඩා පොඩ්ඩක් පොඩියි.ඒත් ගිනිපෙට්ටියක් තරම් පොඩි නෑ . ඒ පොඩි එකට කියන්නේ කුමුදු කියල.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    Machanla,
    දොළුකන්ද (ඉස්සර පට්ට ප්‍රසිද්ධයි) උඩ වලක තිබ්බා. ගේන්න බැරි වුණා. දැන් ඕනෙ වෙලා තියෙනවා, ඒත් බලන්න යන්න වෙලාවක් නෑ
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Mata nelum ata tikak nam hamubuna kohomada palakaraganne umba dannavada?

    මම දන්නේ නැත්තේ මොකද. මම නෙලුම් මලෙන් උපන් කුමාරය බන්. :P ඔය ඇට වල එක කොනකින් පරිස්සමට පොඩියට සිදුරක් හදපන්. අර ඇතුලේ තියන ජිල්පුට් ඒකට හානි කරන්න එපා. එහෙම උනොත් ඇටේ කුණුවෙලා යනවා. අඬුවක්, හරි පිහියක් හරි යොදා ගනින්. ඊට පස්සේ භාජනයකට වැලි හා මඩ ටිකක් දාල ඒකට වතුර පුරවල ඇට ටික තැන්පත් කරපන්. ක්ලෝරීන් වතුර ගන්න එපා. පැල දැඩි උනාම ඕන තැනක හිටව ගනින්. මල් පුජ කරලා මට පින් දීපන්.
     
    • Like
    Reactions: Recovery

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    :P:P:love::rofl:
    thanku
    damage karannama oneda ban? podi thudak vage eliyata thiyana thana damage karannada?

    godak pin machan :love::yes:
     
    Last edited:

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    me ata mara haiyayine bans, ada hitevva, davas kiyak yayida palavenna?

    ඔකේ ඝන බීජාවරනයක් තියන නිසා තමා මම ඔයාට අර ක්‍රමේ කිව්වේ. බීජ හොද ඒවානම් (කල් නොපැනපුපැනපු /ලොන්ත කූස් නොවෙච්ච), මම කිව්වා විදියට වැඩේ කරා නම් දවස් 5 ක් 6ක් යද්දී පොඩි ජිල් පිට් එකක් ඇටෙන් එලියට ඇවිල්ල තියනවා දැක ගන්න ලැබේවි. මුල් දවස් වල වැඩිය හොලවන්න යන්න එපා. ඔයා ඔය කලේ Aquatic Plantඑකක් හදා ගන්න පුළුවන් ක්‍රම වලින් කල් වැඩියෙන්ම යන ක්‍රමේ බව මතක තියාගෙන ඉවසීමෙන්, පරිස්සමෙන් පැලේ හදා ගනින්.

    P.S.=මම මේ ත්‍රෙඩ් එකට තවත් එන්නේ නෑ බන්. මේකේ එවුන් ගෑනියේක් ගැන ඇහුව නම් මැරීගෙන, PM ගහගෙන වැඩ කරන්නේ. රටේ ජාතික පුෂ්පය ගැන ඇහුවම දැක්කේ නෑ වගේ යනවා. (හැමෝම නෙමෙයි).

    Thread Closed!
     
    :no::no:
     
    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Sure da bn 1st 1 newe kiyla hari 1?

    මම මේ Thread එක Close කළා. එත් ඔයා මේ අහපු දේට උත්තරක් නොදීම බැරි නිසා කියන්නම්.
    ලංකාවේ බොහෝ අය හිතන් ඉන්නේ අංක 1 තමා හරි මල කියල. එක සම්පුර්ණයෙන්ම වැරදි. මම මේ ත්‍රෙඩ් එක දාපු එකේ එක අරමුණක් තමා නිවැරදි එක සමාජ ගත කරන එක. සිංහල බෙහෙත් බඩුවක් විදියට ගන්න ඕනත් දෙවැනි එක, නමුත් මිනිස්සු ගන්නේ 1 වැනි එක. එක නිසා බෙහෙතෙන් ලැබෙන හරි විසදුම ලැබෙනවද කියන්න දන්නේ නෑ. 1 වැනි එක පිටරටකින් ලංකාවට ආපු එකක්, දැන් හැම තැනම පැතිරිලා. පළවැනි මල ජාතික පුෂ්පය නෙමෙයි කියන එක ඔප්පු කරන්න ඕන විද්‍යාත්මක දත්ත, ඉතිහාසික දත්ත සියල්ල ok. ඒත් මිනිස්සුන්ට මේවා ගැන උනන්දුවක් නැත්නම් අපි මැරීගෙන සොයාගෙන ,කියවල ඇති පලයක් නෑ.
    :sorry::sorry: