භාවනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බාවනා කරල රිෂිවරු අලුත් දේවල් හොයා ගත්තෙ කොහොමද?
    ඒ මට්ටමට යන ක්‍රමය මොකද්ද?
    දන්න අය දාගෙන යන්න,
    තමන්ට හිතෙන ක්‍රමයක් උනත් කමක් නෑ දාගෙන යන්න:)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    meke thread dada inne nathuwa kalekata gihilla bhawana karala balapan gono.....

    කරන්න කලින් ක්‍රමේ දැන ගන්න එපැයි කපුටෝ
    ඉස්සර භාවනා කරනන්න ගියාම මට මගෙ හැම ප්‍රස්නයක්ම පෝලිමට මතක් වෙනව, ඉතින් ඩිප්‍්රෙෂන් උනා:(
    තනිවම කරන එක හිතන තරම් ලේසි නෑ
    අනික අපෙ රටේ බාවනා උගන්නන්න ඉන්නෙ ගොඩක්ම බොරුකාරයො, අංගම් ගුරාල වගේ තමයි