කට්ටියගෙන් පොඩි උපදෙසක් ඕනේ.
පෞද්ගලික ෆොටෝ සහ වීඩියෝ ආරක්ෂිතව කාටවත් අහු වෙන්නේ නැතුව තියා ගන්න හොඳම විදිය මොකක්ද? cloud service වලට upload කරන්න බයයි වගේ ටිකක්.

cloud service වලට upload කරන්න

පිස්සු කෙලින්න එපා මචං 
හොදම දේ external HDD එකක් BitLocker encrypt කරල තියන් ඉදහන්

Incodnito mode eken gihin aluth gmail ekak hadadanna password ekata loku paragraph ekak dala.. eke drive ekata ona dewal tika dala ara password eke print ekak aran aran thiyaganna![]()

Incodnito mode eken gihin aluth gmail ekak hadadanna password ekata loku paragraph ekak dala.. eke drive ekata ona dewal tika dala ara password eke print ekak aran aran thiyaganna![]()
) එවා නිකමටවත් තියාගන්න එපා කියන එක තමා. (උබට එ මිනිස්සු බ්ලැක් මේල් කරන්න ඔන නැනේ.) ඔවා තෙරුමක් නැති වැඩ.