යකින්නියක+ 21

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මේක කොහෙවත් නැහැ. පොඩ්ඩක් ඉඳපන් තවම ලියන ගමන්.

    impatiently-waiting-gif-12.gif
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඉතිරි ටික දාන්නද කියලා රන්නපොනිලා ගෙන් අහලා දාපං
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තුන්වන කොටස

    තුන්වන කොටස : චන්දරේ මාමගේ කතාව ඔබ වෙතට ගෙන එන්නේ චන්දරේ මාමා මා හට පැවසු සත්‍ය කතාවම වේ. මෙය ගොතා නිර්මාණය කරන ලද කතාවක් නොවන බව සලකන්න.

    Picture-2.png

    රබර් වතුයාය දෙසින් ඇහුනු මූසල විලාපයට බියවී අවදිවූ චන්දරේ ගිනි පෙට්ටිය ගැනීමට කුස්සියට යනකොටම තවත් විශාල විලාපයකින් මුළු රබර් යායම වෙවුලලා ගියා. ඒ විලාපයෙන් චන්දරේගේ මුළු ශරීරයම දහදියෙන් නැහැවිලා ගියා. කෙසේ හෝ ගිනිපෙට්ටිය ගැනීමට සිත දැඩි කරගෙන චන්දරේ කුස්සිය පැත්තට හෙමි හෙමින් ගෑටුවා. මුළු කුස්සියම කෑලි කැපිය හැකි තරමට අන්ධකාරයෙන් වේලිලා. චන්දරේ කුස්සියේ දොර පියන් දෙක අරිනකොටම දුටු දෙයින් චන්දරේ ගිරිය යටින් විලාප තියලා කෑගැහුවා. රෞද්‍ර පෙනුමක් තියන විශාල කළු බල්ලෙක් දත් නිය විලිස්සාගෙන චන්දරේ දිහා බලන් ඉන්නවා. උගේ ලේ රතුපාට ඇස් දෙකෙන් චන්දරේව ගිලගන්න වගේ බලන් ඉන්නවා. චදරේගේ මුළු ගතම දරදඩු වෙලා කියල චන්දරේට දැනුනා. චන්දරේ දුවන්න උත්සහ කරත් දුවාගන්න බැහැ. මුළු කකුල් දෙකම පන නැති වෙලා. ඒත් එක්කම චන්දරේ මරහඬ දීගෙන සිහිසුන්ව ඇදගෙන වැටුනා.

    චන්දරේ කොතෙක් වෙලා සිහිසුන්ව සිටියාදැයි ඔහු තුල කිසිඳු නිච්චියක් නොවිය. සිහිසුන්ව සිටි චන්දරේගේ මුහුණේ සීතල අතක් ස්පර්ශන වෙනු දැනීමෙන් ඔහු නැවත පියවි සිහියට පැමිණියේය. එම සිතල අත නිකන් සෙවල ස්භාවයක් ඇති බව චන්දරේට දැනුනි. නැවත ප්‍රකුර්ති සිහියට පැමිණ විට චන්දරේගේ කුස්සිය කුප්පි ලම්පුවකින් අලෝකමත් වී තිබුණි. ඔහුගේ මුහුණට ස්පර්ශකළ කිසිඳු පුද්ගලයකු ඔහු අසලවත් නොවිය. කුප්පි පහනද දැල්වේ. මට මොකද ඇත්තටම උනේ , එතකොට කවුද මගේ මුණ අතගෑවේ , කොහොමද කුප්පි ලාම්පුව පත්තු උනේ, අර යක්ෂ බල්ලා මොකෙක්ද ? චන්දරේ තමන්ගේ හිතෙන් බොහෝ වෙලාවක් ප්‍රශ්න කර ගත්තේය. කුස්සියේ එල්ලා ඇති බිත්ති ඔරලෝසුවේන් වෙලාව පාන්දර 1.15 ලෙස සඳහන් වී තිබුණි. භීතියෙන් ඇලී සිටි චන්දරේ හෙමින් සීරුවේ ගොස් ඔහුගේ බුරු ඇඳ මත වැතිරුනි. තවම ඔහුගේ බිය පහව ගොස් නැත. මුළු ශරීරයම වෙවුලයි. නින්ද අහලකටවත් නොයෙයි.

    මද වෙලවකින් පසුව කුස්සියේ වළඳක් පෙරලන හඩක් ඇසීමෙන් ඔහු තවත් බිරාන්ත විය. ඒ සමගම කාන්තාවක් ඉකි ගසන හඬක් කුස්සියේ දෙසින් ඇසෙන්නට විය. ඇය නොනවත්වාම ඉකි ගසමින් අඬයි.

    මතු සම්බන්ධයි.
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    තුන්වන කොටස : චන්දරේ මාමගේ කතාව ඔබ වෙතට ගෙන එන්නේ චන්දරේ මාමා මා හට පැවසු සත්‍ය කතාවම වේ. මෙය ගොතා නිර්මාණය කරන ලද කතාවක් නොවන බව සලකන්න.

    Picture-2.png

    රබර් වතුයාය දෙසින් ඇහුනු මූසල විලාපයට බියවී අවදිවූ චන්දරේ ගිනි පෙට්ටිය ගැනීමට කුස්සියට යනකොටම තවත් විශාල විලාපයකින් මුළු රබර් යායම වෙවුලලා ගියා. ඒ විලාපයෙන් චන්දරේගේ මුළු ශරීරයම දහදියෙන් නැහැවිලා ගියා. කෙසේ හෝ ගිනිපෙට්ටිය ගැනීමට සිත දැඩි කරගෙන චන්දරේ කුස්සිය පැත්තට හෙමි හෙමින් ගෑටුවා. මුළු කුස්සියම කෑලි කැපිය හැකි තරමට අන්ධකාරයෙන් වේලිලා. චන්දරේ කුස්සියේ දොර පියන් දෙක අරිනකොටම දුටු දෙයින් චන්දරේ ගිරිය යටින් විලාප තියලා කෑගැහුවා. රෞද්‍ර පෙනුමක් තියන විශාල කළු බල්ලෙක් දත් නිය විලිස්සාගෙන චන්දරේ දිහා බලන් ඉන්නවා. උගේ ලේ රතුපාට ඇස් දෙකෙන් චන්දරේව ගිලගන්න වගේ බලන් ඉන්නවා. චදරේගේ මුළු ගතම දරදඩු වෙලා කියල චන්දරේට දැනුනා. චන්දරේ දුවන්න උත්සහ කරත් දුවාගන්න බැහැ. මුළු කකුල් දෙකම පන නැති වෙලා. ඒත් එක්කම චන්දරේ මරහඬ දීගෙන සිහිසුන්ව ඇදගෙන වැටුනා.

    චන්දරේ කොතෙක් වෙලා සිහිසුන්ව සිටියාදැයි ඔහු තුල කිසිඳු නිච්චියක් නොවිය. සිහිසුන්ව සිටි චන්දරේගේ මුහුණේ සීතල අතක් ස්පර්ශන වෙනු දැනීමෙන් ඔහු නැවත පියවි සිහියට පැමිණියේය. එම සිතල අත නිකන් සෙවල ස්භාවයක් ඇති බව චන්දරේට දැනුනි. නැවත ප්‍රකුර්ති සිහියට පැමිණ විට චන්දරේගේ කුස්සිය කුප්පි ලම්පුවකින් අලෝකමත් වී තිබුණි. ඔහුගේ මුහුණට ස්පර්ශකළ කිසිඳු පුද්ගලයකු ඔහු අසලවත් නොවිය. කුප්පි පහනද දැල්වේ. මට මොකද ඇත්තටම උනේ , එතකොට කවුද මගේ මුණ අතගෑවේ , කොහොමද කුප්පි ලාම්පුව පත්තු උනේ, අර යක්ෂ බල්ලා මොකෙක්ද ? චන්දරේ තමන්ගේ හිතෙන් බොහෝ වෙලාවක් ප්‍රශ්න කර ගත්තේය. කුස්සියේ එල්ලා ඇති බිත්ති ඔරලෝසුවේන් වෙලාව පාන්දර 1.15 ලෙස සඳහන් වී තිබුණි. භීතියෙන් ඇලී සිටි චන්දරේ හෙමින් සීරුවේ ගොස් ඔහුගේ බුරු ඇඳ මත වැතිරුනි. තවම ඔහුගේ බිය පහව ගොස් නැත. මුළු ශරීරයම වෙවුලයි. නින්ද අහලකටවත් නොයෙයි.

    මද වෙලවකින් පසුව කුස්සියේ වළඳක් පෙරලන හඩක් ඇසීමෙන් ඔහු තවත් බිරාන්ත විය. ඒ සමගම කාන්තවක් ඉකි ගසන හඬක් කුස්සියේ දෙසින් ඇසෙන්නට විය. ඇය නොනවත්වාම ඉකි ගසමින් අඬයි.

    මතු සම්බන්ධයි.

    muth hariyata sirasa tv wage.. kathawa poddak advertisment godai .. hebei story eka hodai :)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,199
    113
    මට තියන ප්‍රශ්නේ කෑලි කැපිය හැකි කළුවරේ චන්දරේ මාමා තළු බල්ලව දැක්කේ කොහොමද කියලා. :confused:
    මාමා මාර බුලට් එකක් නේ. නයිට් විශන් එකක් වත් තිබිලද, නැන්තන් ඇත්තටම කරුවලේ කෑලි කපලද :confused:
     
    • Like
    Reactions: Sara531