තේරෙන වයසෙ ඉදන් එක එක විදියෙ ප්රශ්න ගොඩක් අාවත් කවදාවත් කවුරුත් මට වටිනාකමක් දීල මගෙ හිත හදල නෑ.
ගොඩක් අයට මාව පෙනුනෙ නිකමෙක් වගේ
සහෝදර සහෝදරියො උනත් හිටියෙ එයාලගෙම ලෝකවල,
උන්ට මන් හිටියත් එකයි නැතත් එකයි
කිසිමදේක බරක්පතලක් නැතිවවගේ හැමදේටම හිනාවෙලා හිටියට මන් සමහර වෙලාවට කාමරේ දොරවහගෙන අඩල තියෙනව.
මට ඉස්සර ඉදන් දැනුුන මන් ගොඩක් තනිවෙලා කියල. ඒත් දැන් ඒක වැඩියෙන් දැනෙනව