කවුද ඕයී මේ අණ්ඩුවට ඡන්දේ දුන්නෙ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද ඕයී මේ අණ්ඩුවට ඡන්දේ දුන්නෙ

    36137192_1398656163611321_3167725903367110656_n.jpg
     
    • Like
    Reactions: somalal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තැපල් ස්ට්‍රයික් එක ඔහේ ඇදි ඇදී යනව නේද...කොහොමද පොන්න රනිලගෙ කලමනාකරන හැකියාව, මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා තමන්ගෙ *ක කලමානාකරනය කරගන්ඩ නොදන්න, පොන්න රනිලට රට කලමනාකරන කරන්ඩ බාර දුන්න, දැන් හරිනෙ ෆුල් සැප..
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තැපල් ස්ට්‍රයික් එක ඔහේ ඇදි ඇදී යනව නේද...කොහොමද පොන්න රනිලගෙ කලමනාකරන හැකියාව මීහරක් ලක්ශ 62ක් එකතුවෙලා තමන්ගෙ *ක කලමානාකරනය කරගන්ඩ නොදන්න පොන්න රනිලට රට කලමනාකරන කරන්ඩ බාර දුන්න දැන් හරිනෙ ෆුල් සැප..

    24.gif

    එකනේ ආයුබෝවන්ඩ, අර අට පාස් හිටමට ගානක්වත් නැති හැටි! දැන් මිනිහට දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පළතුරු කවවන එකැ නොවැ ආයුබෝවන්ඩ!
    අම්මපා දෙන්න තියෙන්නේ හයේ හතරේ ආනමාලු ගෙඩියක් උකේ ගහ ගන්ඩ! :rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    24.gif

    එකනේ ආයුබෝවන්ඩ, අර අට පාස් හිටමට ගානක්වත් නැති හැටි! දැන් මිනිහට දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පළතුරු කවවන එකැ නොවැ ආයුබෝවන්ඩ!
    අම්මපා දෙන්න තියෙන්නේ හයේ හතරේ ආනමාලු ගෙඩියක් උකේ ගහ ගන්ඩ! :rofl:

    :yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    24.gif

    එකනේ ආයුබෝවන්ඩ, අර අට පාස් හිටමට ගානක්වත් නැති හැටි! දැන් මිනිහට දැවෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට පළතුරු කවවන එකැ නොවැ ආයුබෝවන්ඩ!
    අම්මපා දෙන්න තියෙන්නේ හයේ හතරේ ආනමාලු ගෙඩියක් උකේ ගහ ගන්ඩ! :rofl:

    හැබැයි මචන් මිනිහා මොනවා නැතත් පොළොන්නරුවට නම් හොදට සළකනවා. පිබිදෙන පොළොන්නරුව කියලා projects බර තොගයක් කරලා ඉවර කරලා තියෙන්නෙ. හැබැයි උට අනිත් පළාත් අදාළ නෑ:lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැබැයි මචන් මිනිහා මොනවා නැතත් පොළොන්නරුවට නම් හොදට සළකනවා. පිබිදෙන පොළොන්නරුව කියලා projects බර තොගයක් කරලා ඉවර කරලා තියෙන්නෙ. හැබැයි උට අනිත් පළාත් අදාළ නෑ:lol:

    ඒකනම් හැමෝටම ටික ටික අදාලයි. මතකනෙ එක්කෙනෙක් වරායක් ගුවන්තොටුපලක් එහෙම හැදුවා. එයාවයි මෙයාවයි සමාන කරන්න බෑ, මතක් කිරීමක් පමණයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි මචන් මිනිහා මොනවා නැතත් පොළොන්නරුවට නම් හොදට සළකනවා. පිබිදෙන පොළොන්නරුව කියලා projects බර තොගයක් කරලා ඉවර කරලා තියෙන්නෙ. හැබැයි උට අනිත් පළාත් අදාළ නෑ:lol:

    ඒකත් නමට විතරයි කියලයි මචන් ආරන්චිය ..ගිය ගම්සබාවෙනුත් නිවට සිරිසේනය පොලොන්නරුවෙන් පරාදයි දින්නෙ මහින්දගෙ පොහොට්ටුව..සිරාගෙ තියෙන්නෙ කටවාචාලකම විතරයි කොරපු ලබ්බක් නැ පොන්න රනිලවගේම තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනම් හැමෝටම ටික ටික අදාලයි. මතකනෙ එක්කෙනෙක් වරායක් ගුවන්තොටුපලක් එහෙම හැදුවා. එයාවයි මෙයාවයි සමාන කරන්න බෑ, මතක් කිරීමක් පමණයි

    අදල වෙන්නෙ නැ, මහින්ද ඕව හදල තිබ්බෙ නැත්තන් පොන්න රනිලට චීනන්ට විකුනල කන්ඩ වෙන්නෙ උගෙ ගෙදර උන්දව තමයි..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒකත් නමට විතරයි කියලයි මචන් ආරන්චිය ..ගිය ගම්සබාවෙනුත් නිවට සිරිසේනය පොලොන්නරුවෙන් පරාදයි දින්නෙ මහින්දගෙ පොහොට්ටුව..සිරාගෙ තියෙන්නෙ කටවාචාලකම විතරයි කොරපු ලබ්බක් නැ පොන්න රනිලවගේම තමයි..

    පරාද වෙච්ච නිසා තමයි බන් ඒවා පටන් ගත්තෙ. ඌ 2020 පස්සෙ ගමට යන්නත් එපැයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරාද වෙච්ච නිසා තමයි බන් ඒවා පටන් ගත්තෙ. ඌ 2020 පස්සෙ ගමට යන්නත් එපැයි.

    පොලොන්නරු ගොවියො සලකන්ඩ බලාගෙනලු ඉන්නෙ..පොහොර නොදී ගොවින්ව නැත්තටම නැතිකරා,
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අදල වෙන්නෙ නැ, මහින්ද ඕව හදල තිබ්බෙ නැත්තන් පොන්න රනිලට චීනන්ට විකුනල කන්ඩ වෙන්නෙ උගෙ ගෙදර උන්දව තමයි..

    :baffled::baffled::baffled:
    චීනෙන් හදපුවා උන්ටම විකුණනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled::baffled::baffled:
    චීනෙන් හදපුවා උන්ටම විකුණනවා

    චීනෙන් නම් හැදුවෙ නැ,:no::no: ඕව ගැන කතාකරල වැඩක් නැ..උබේ ජිවිතකලය තුලම හම්බන්තොට වරායෙ වටිනාකම උබේ ඇස් දෙකටම දකින්ඩ ලැබෙයි..ආන්න එදාටවත් පොන්න රනිලගෙ තිරිසන්කම උබට වැටහෙයි...ඔව විකුනගෙන කන්ඩ නෙමේ හිගාකල හරි දියුනු කරන්ඩ ඔනෙ දේවල් ..උබලට තේරෙයි හැබැයි කල්යයි...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චීනෙන් නම් හැදුවෙ නැ,:no::no: ඕව ගැන කතාකරල වැඩක් නැ..උබේ ජිවිතකලය තුලම හම්බන්තොට වරායෙ වටිනාකම උබේ ඇස් දෙකටම දකින්ඩ ලැබෙයි..ආන්න එදාටවත් පොන්න රනිලගෙ තිරිසන්කම උබට වැටහෙයි...ඔව විකුනගෙන කන්ඩ නෙමේ හිගාකල හරි දියුනු කරන්ඩ ඔනෙ දේවල් ..උබලට තේරෙයි හැබැයි කල්යයි...

    okkk
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැරදුණු රොටී වලට අයිතිකාරයෝ නෑ...
    කෙලවෙනකොට ඡන්දේ දීපු අය අවනම්බුව ගන්නේ නෑ...
    ඡන්දේ දීපු එකාගෙ නොදීපු එකාගේ කියලා නෑ... මොකෙක් හරි පත් උනාට පස්සේ ඌ තමා සමස්ත ජනතාවගේම ජනාධිපතිඇගමැති/ඇමති/මන්ත්‍රී..
    ප්‍රතිපත්ති/පොරොන්දු එක්ක පත් උනාට පස්සේ ඡන්දේ දීපු එවුන් ඒක කියලා වාසි ගන්නයි පරාද් උනු ඌට පහුවදා ඉදන්ම කෙලවන විදියයි ප්ලෑන් කරනවා... වර්තමානයේ එළිපිට රෙදි ගැලවුනු උන් පවා උගේ එහෙයියන්ගේ දෝෂ දර්ෂණයට ලක් උනේ නෑ...ඉතින් එහෙව් හෙංචයියෝ එක්ක කොහොමද ප්‍රතිපත්ති දේශපාලනයක් තියෙන්නේ...දෙකොට්ඨාශේ එකිනෙකාට අංචි අදිනවා මිසක් තමන්ගේ කණ්ඩායමේ අඩුපාඩු හදාගන්න තියා රිවීව් කරන්නේ වත් නෑ..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒකනම් හැමෝටම ටික ටික අදාලයි. මතකනෙ එක්කෙනෙක් වරායක් ගුවන්තොටුපලක් එහෙම හැදුවා. එයාවයි මෙයාවයි සමාන කරන්න බෑ, මතක් කිරීමක් පමණයි

    නිකමට අහන්නේ.. හැදුවේ හම්බන්තොට විතරමද ? :growl:
    අපේ පැති හැදුවේ උඹෙ අප්පොච්චද :lol: