මගේ කාර් එකේ දැනට පාවිච්චි කරන්නෙ Maxiss බ්රැන්ඩ් එක..
Mileage එක අතින්ගො ඩක් දුර යන්න ගියා එ සෙට් එකෙන්.. කිලෝමිටර් 35,000 ක් වගේ
තවත් 10,000ක් ලෙසියෙන් යන්න පුලුවන්
හැබැයි ටයර් එක Comfortable නැ
සද්දේ වැඩියි...
හයිය වැඩි නිසා ගැස්සෙනවා අම්බනකට
ගාන ගැන හිතන් නැතුව මොනවද තියෙන කොම්ෆටබල් ටයර් බ්රැන්ඩ්ස් Market එකේ තියෙන?
පාවිච්චි කරන අය කොමෙන්ට් එකක් දාන්න බලන්න