Questions Suugest me a Good Tyre brand for car.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,974
    25,206
    113
    Fantasy
    කාර් එකට හොද ටයර් බ්‍රෑන්ඩ් එකක් කියන්නකො .
    මේකයි සිද්දිය. කාර් එක වැඩිය දුවන්නේ නෑ බන්. average 2500km annually.
    කලින් දාපු ටයර් සෙට් එකත් ගෙවිලාවත් නෑ. ඒත් පරන වෙලා හින්දා දිරලා ටිකක්.
    ඒ හින්දා සාමාන්‍ය ගානකට ගන්න පුලුවන් comfortable , life time එක වැඩි ටයර් එකක් recommend කරන්න for front.

    PS: 185/65/14 size. ලගදි ගත්ත කට්ටිය දන්නවා නම් price එකත් එක්කම කියන්න.

    Thank You in Advance
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Mamanam dala thiyenne Maxxis. Dan 20k wage duwala. Thama aulak na. 5000n 5000ta alignment karanawa
    mage tyre size ekanam wenas 155/65R14
    Giya auudde danakota 9.5k wage una
    Comfortable gathiye wenasak nam na. Original awith thibune Falcon dekak
     
    • Like
    Reactions: windows_ubuntu

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Aduwen duwana nisa nam mukuth kiyanna ba... mama awruddata 20000k wath duwanawa... Pirelli thamai dala thiyenne..2015 June damma dekak...ODO eka 25000n wage....dan ODO eka 108000k.. Thama hodai pirelli deka..
     
    • Like
    Reactions: windows_ubuntu