BEST Tyre Brand Recommended For Car!

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මගේ කාර් එකේ දැනට පාවිච්චි කරන්නෙ Maxiss බ්‍රැන්ඩ් එක..
    Mileage එක අතින්ගො ඩක් දුර යන්න ගියා එ සෙට් එකෙන්.. කිලෝමිටර් 35,000 ක් වගේ

    තවත් 10,000ක් ලෙසියෙන් යන්න පුලුවන්

    හැබැයි ටයර් එක Comfortable නැ

    සද්දේ වැඩියි...
    හයිය වැඩි නිසා ගැස්සෙනවා අම්බනකට:oo:

    ගාන ගැන හිතන් නැතුව මොනවද තියෙන කොම්ෆටබල් ටයර් බ්‍රැන්ඩ්ස් Market එකේ තියෙන?

    පාවිච්චි කරන අය කොමෙන්ට් එකක් දාන්න බලන්න:)

     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    oya 3ma hodai bn. dunlop,michelin ehema supiri. bridgestone use karala na. ewath pattalu. race car wala godak enne bridgestone tyre

    Ride comfortable eka kohomada macn ?

    lagadi dammada uba ?

    185 60 15 wage kiak weida dan >
     

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Continental ComfortContact
    Pirelli Centurato
    Bridgestone
    Dunlop

    If you want more comfort, low road noise etc. go for a soft tire.
    hard tires (Maxxis, Gt Radial) will give better mileage , but won't give you a comfy ride(also affect your suspension) .
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :oo::oo: CEAT eka 11i


    indian නේ :P


    ceat, mrf, timsun,maxxis අඩුවට ගන්න පුළුවන්.
    hard use කරන්න පුළුවන්. comfort අඩුයි.


    dunlop, bridgestone, michelin එහෙම පට්ට comfort. michelin දාපු jade එකක් පැද්ද අහසේ පාවෙනවා වගේ..:love:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    indian නේ :P


    ceat, mrf, timsun,maxxis අඩුවට ගන්න පුළුවන්.
    hard use කරන්න පුළුවන්. comfort අඩුයි.


    dunlop, bridgestone, michelin එහෙම පට්ට comfort. michelin දාපු jade එකක් පැද්ද අහසේ පාවෙනවා වගේ..:love:

    :D:D