Vehicle body wash?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    71aYBuE4%2BhL._SL1000_.jpg

    බහුතරයක් කට්ටිය තමන් ගාව ගෙදර පාවිච්චියට තියෙන වාහනේට පණ වගේ ආදරෙයි. ඉතින් මටත් ඇතුළුව ඒ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය වාහනේ හෝදන්න සර්විස් ස්ටේෂන් වලට ගෙනිච්චහම එයාලා මුලින්ම කුණු, මජන් වගේ දේවල් කැපිලා යන්න වාහනේට අල්ලන කෙමිකල් එක මොකක්ද කියලා දැන ගැනීමේ කුතුහලය.

    මේ කෙමිකල් එක මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ වගේම ඒවා වෙළද පොලේ ගෙදර පාවිච්චියට ගන්න (බල්ක් නෙවේ) ගන්න පුලුවන්ද, ගන්න තැන් මොනවද කියලා පොඩ්ඩක් දැනුවත් කරන් යනවද.? පුළු පුළුවන් විදියට 18+ සලකණු ලැබේ. :P

    ප.ලි: ලීටර් 4 කෑන් වලින් විකුණන්න තිබ්බට කමක් නෑ.

    • Like
    Reactions: mtmadushanka

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    degreaser එකක් බන්..
    car wash / fuel station වල ගන්න තියනවා. Arpico වලත් තියනවා.

    car wash degreaser ම ගන්න. නැත්නම් paint එක යයි. සදා අනාතයි.
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    degreaser එකක් බන්..
    car wash / fuel station වල ගන්න තියනවා. Arpico වලත් තියනවා.

    car wash degreaser ම ගන්න. නැත්නම් paint එක යයි. සදා අනාතයි.

    මම මේකට සාමාන්‍යෙන් භාවිතා වෙන කිචන් ඩිග්‍රීසර් එකක් පාවිච්චි කලා මචන්. CIF Heavy Duty Kichen Degreaser එක. ප්‍රතිඵල සාර්ථකයි නමුත් ඒ පොඩි බෝතලේ ගණන් වැඩියි. රු.450/= ගානක් වෙනවා. මම හයිඩ්පාක් කෝර්නර් ආර්පිකෝ එකේ බලන්නම් උබ කිව්ව එක.
     
    • Like
    Reactions: jmzsl

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113

    බහුතරයක් කට්ටිය තමන් ගාව ගෙදර පාවිච්චියට තියෙන වාහනේට පණ වගේ ආදරෙයි. ඉතින් මටත් ඇතුළුව ඒ අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය වාහනේ හෝදන්න සර්විස් ස්ටේෂන් වලට ගෙනිච්චහම එයාලා මුලින්ම කුණු, මජන් වගේ දේවල් කැපිලා යන්න වාහනේට අල්ලන කෙමිකල් එක මොකක්ද කියලා දැන ගැනීමේ කුතුහලය.

    මේ කෙමිකල් එක මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ වගේම ඒවා වෙළද පොලේ ගෙදර පාවිච්චියට ගන්න (බල්ක් නෙවේ) ගන්න පුලුවන්ද, ගන්න තැන් මොනවද කියලා පොඩ්ඩක් දැනුවත් කරන් යනවද.? පුළු පුළුවන් විදියට 18+ සලකණු ලැබේ. :P

    ප.ලි: ලීටර් 4 කෑන් වලින් විකුණන්න තිබ්බට කමක් නෑ.

    එහෙම කෙමිකල් එකක් නෑ නිකං ලාබ කාර් වොෂ් එකක් Snow foam lance එකකට දාලා අල්ලන්නෙ. කුණු කැඩිලා යන්නෙ සර්විස් ස්ටේෂන් වල ඉන්ඩස්ට්‍රියල් ප්‍රෙෂර් වොෂර් හෙන පවර්ෆුල් හින්දා. පේන්ට් එකට හොඳ නෑ ඒ ප්‍රෙෂර් එක. ස්නෝ ෆෝම් ලාන්ස් එකක් තියෙන හෝම් යූස් එකට හදපු ප්‍රෙෂර් වොෂර් එකක් අරං ගෙදරින් පරිස්සමට හෝදන තරමට වාහනේට හොඳයි
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113

    මම මේකට සාමාන්‍යෙන් භාවිතා වෙන කිචන් ඩිග්‍රීසර් එකක් පාවිච්චි කලා මචන්. CIF Heavy Duty Kichen Degreaser එක. ප්‍රතිඵල සාර්ථකයි නමුත් ඒ පොඩි බෝතලේ ගණන් වැඩියි. රු.450/= ගානක් වෙනවා. මම හයිඩ්පාක් කෝර්නර් ආර්පිකෝ එකේ බලන්නම් උබ කිව්ව එක.

    ඕව දැම්මම කාරෙකේ කුණුත් එක්ක වැක්ස් එකත් යනව :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම කෙමිකල් එකක් නෑ නිකං ලාබ කාර් වොෂ් එකක් Snow foam lance එකකට දාලා අල්ලන්නෙ. කුණු කැඩිලා යන්නෙ සර්විස් ස්ටේෂන් වල ඉන්ඩස්ට්‍රියල් ප්‍රෙෂර් වොෂර් හෙන පවර්ෆුල් හින්දා. පේන්ට් එකට හොඳ නෑ ඒ ප්‍රෙෂර් එක. ස්නෝ ෆෝම් ලාන්ස් එකක් තියෙන හෝම් යූස් එකට හදපු ප්‍රෙෂර් වොෂර් එකක් අරං ගෙදරින් පරිස්සමට හෝදන තරමට වාහනේට හොඳයි

    නෑ නෑ.. මම මේක ගැන ඇහුවා මචං. ගෙදර මම 120 bar ප්‍රෙෂර් වොෂර් එකෙන් පැය 2 1/2ක් වගේ අරන් කොච්චර හොදට එක එක බ්‍රෂ් පාවිච්චි කරලා බයික් එක හෙදුවත් මුන් පැය බාගෙන් ගත්ත දවසේ වගේ වෙන්න ටොප් එකට ක්ලීන් කරලා දුන්නා නේ..

    උන් ප්‍රෙෂර් වොෂර් එකෙන් හෝදන්න කලින් ගැලුමේ බෝතලයකට මික්ස් කරපු කෙමිකල් එකක් ගැහුවා බයික් එකට air pressure වලින්. පස්සේ විනාඩියකින් විතර ප්‍රෙෂර් වොෂර් එකෙන් ඇල්ලුවා. මම මඩ නාවලා බයික් එක ගෙනිච්චේ. පුදුම වෙනසක් තිබ්බේ මම හෝදනවට වඩා.

    සර්විස් කරපු කොල්ලාගෙන් ඇහුවා මොකක්ද ඒ හෝදන්න කලින් වාහනේට ඇල්ලුවේ කියලා ඌ කිව්වා කුණු කඩලා යන්න කෙමිකල් එකක් කියලා. ඒක මොකක්ද කියලා ඇහුවට මූ කිව්වේ නෑ ලිස්සලා ගියා. ඕකම උනා බයිසිකලේ සර්විස් එකට දාපු වෙලාවේ හෙඩ් ඔෆිස් එකෙන්. ඌ කිව්වේ මේක එහෙම පිට මිනිස්සුන්ට දෙන්නේ නෑ... මේක උන්ට විශේෂයෙන්ම දෙන්නේ අරකයි මේකයි කියලා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113

    නෑ නෑ.. මම මේක ගැන ඇහුවා මචං. ගෙදර මම 120 bar ප්‍රෙෂර් වොෂර් එකෙන් පැය 2 1/2ක් වගේ අරන් කොච්චර හොදට එක එක බ්‍රෂ් පාවිච්චි කරලා බයික් එක හෙදුවත් මුන් පැය බාගෙන් ගත්ත දවසේ වගේ වෙන්න ටොප් එකට ක්ලීන් කරලා දුන්නා නේ..

    උන් ප්‍රෙෂර් වොෂර් එකෙන් හෝදන්න කලින් ගැලුමේ බෝතලයකට මික්ස් කරපු කෙමිකල් එකක් ගැහුවා බයික් එකට air pressure වලින්. පස්සේ විනාඩියකින් විතර ප්‍රෙෂර් වොෂර් එකෙන් ඇල්ලුවා. මම මඩ නාවලා බයික් එක ගෙනිච්චේ. පුදුම වෙනසක් තිබ්බේ මම හෝදනවට වඩා.

    උන්ගෙ ප්‍රෙෂර් වොෂර් එකේ ප්‍රෙෂර් එක අහන්නකො :yes: අනික අපි වගේ නෙමේ සෙන්ටිමීටර් දහයක් විතර වෙන්න ලං කරල අල්ලන්නෙ. මැජික් කෙමිකල් එකක් නෙමේ :no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන්ගෙ ප්‍රෙෂර් වොෂර් එකේ ප්‍රෙෂර් එක අහන්නකො :yes: අනික අපි වගේ නෙමේ සෙන්ටිමීටර් දහයක් විතර වෙන්න ලං කරල අල්ලන්නෙ. මැජික් කෙමිකල් එකක් නෙමේ :no:

    කමෙන්ට් අප්ඩෙටඩ්. නෑ බම්. කෙමිකල් එකක් අල්ලනවා ඩිග්රිසර් එකක්. මුන් ඒක කියන්නේ නෑ.. මම දන්නේ නෑ auto miraj, wurth, sparklin care වගේ එව්වල කොහොමද කියලා. තියෙන්නේ බයික් එකක්, ඒක පණ වගේ බලාගන්නවා. :love::rolleyes:
     
    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    ගොඩක් සැර කෙමිකල් දාන්ඩ එපා පේන්ට් එකට කෙලවෙන්ඩ පුළුවන් .වාහනේ හෝදලා මාස දෙක තුනකට සැරයක් ඕන්නං වැක්ස් කරපං
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උන්ගෙ ප්‍රෙෂර් වොෂර් එකේ ප්‍රෙෂර් එක අහන්නකො :yes: අනික අපි වගේ නෙමේ සෙන්ටිමීටර් දහයක් විතර වෙන්න ලං කරල අල්ලන්නෙ. මැජික් කෙමිකල් එකක් නෙමේ :no:

    මෙන්න මේ වගේ එකක් උන් පාවිච්චි කරනවා. මේක නම් ගොඩක් ගණන් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම ගොඩක් ඉෆෙක්ටිව්.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113

    කමෙන්ට් අප්ඩෙටඩ්. නෑ බම්. කෙමිකල් එකක් අල්ලනවා ඩිග්රිසර් එකක්. මුන් ඒක කියන්නේ නෑ.. මම දන්නේ නෑ auto miraj, wurth, sparklin care වගේ එව්වල කොහොමද කියලා. තියෙන්නේ බයික් එකක්, ඒක පණ වගේ බලාගන්නවා. :love::rolleyes:

    හ්ම්ම් ඔය කියන විදිහේ මොකක්හරි එකක් ගැන හාහූවක් අහන්න හම්බුනොත් අප්ඩේට් කරහන්කෝ ත්‍රෙඩ් එකේ.

    මම ඕක ගැන සෑහෙන්න බැලුව එහෙම මැජික් කෙමිකල් එකක් නම් කොහෙවත් තිබ්බෙ නෑ - ප්‍රෙෂර් වොෂර් එකේ පවර් එකෙන් තමයි යවන්නෙ. කාර් වල බම්පර් නැමෙන පවර් එකක් උන්ගෙ ප්‍රෙෂර් වොෂර් වල තියෙන්නෙ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,399
    2
    53,876
    113

    මෙන්න මේ වගේ එකක් උන් පාවිච්චි කරනවා. මේක නම් ගොඩක් ගණන් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම ගොඩක් ඉෆෙක්ටිව්.

    Grease stains (Engine oil etc) යවන්න හදපු කෙමිකල්ස් තියෙනව තමයි ඒත් මඩ යවන්න හදපු කෙමිකල් ගැන නම් අහලම නෑ :no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Grease stains (Engine oil etc) යවන්න හදපු කෙමිකල්ස් තියෙනව තමයි ඒත් මඩ යවන්න හදපු කෙමිකල් ගැන නම් අහලම නෑ :no:

    මඩ නම් කමක් නෑ කියමුකෝ ඒකට වතුර ටිකක් වැටුන ගමන් දිය වෙන්න බලනවා නේ. ග්‍රීසි, ඔයිලි රෆ් ස්ටේන්ස් තමා අමාරුවක් නැතුව යවාගන්න ඕනා. :oo: අනිවා අප්ඩේට් එකක් හම්බුනොත් දාන්නම්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ තියෙන්නේ ටිකක් සාර්ථක රෙසිපියක් homemade degreaser එකක් හදාගන්න හැටි ගැන නමුත් මේකේ ingredients ගණන් වැඩියි.

    Firstly, there are 3 main parts to a degreaser:

    1. Alkaline booster, to increase the pH, allowing the dirt, grease and grime to be effectively removed, for faster cleaning

    2. Solvent, to cut through tough grime and grease, as well as extract grime and grease from hard-to-get areas

    3. Surfactant, to hold grime and grease in the cleaning solution, preventing it from depositing back on the bikes surface once lifted off by the solvent and the alkaline solution

    (there are also other components in professional degreasers, such as water softeners, hydro-tropes, anionic and ionic surfactants, specific application solvents, etc...)

    The main source of the above 3 parts can be from using baking soda as a alkaline booster, methylated spirit as a solvent (I would use methylated spirit because it is water-soluble), and a small amount of dish-washing liquid as a surfactant.

    An example formulation by volume would be:

    • 50% Methylated Spirit
    • 40% Water (H20)
    • 5% Sodium Bicarbonate (Baking Soda)
    • 5% Dish-washing Liquid

    The methylated spirit and the sodium bicarbonate will work together to extract and lift the dirt/grime/grease, and the dish-washing liquid will work as a surfactant to stop it from depositing back on the bike again.

    The dish washing liquid will also act as a wetting agent and a foam booster.

    EDIT ----

    Please also note, that the methylated spirit will prevent (or nearly prevent) any foam or the like from forming. If you want foam, you will have to substitute the methylated spirits with a mild solvent that is hydrophilic and not oil-based (lipophilic).

    https://bicycles.stackexchange.com/a/18162