Vehicle body wash?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,037
    113
    මේ තියෙන්නේ ටිකක් සාර්ථක රෙසිපියක් homemade degreaser එකක් හදාගන්න හැටි ගැන නමුත් මේකේ ingredients ගණන් වැඩියි.



    https://bicycles.stackexchange.com/a/18162

    කාර් වලටනං Dishwashing liquid පාවිච්චි කරන්න බෑ වැක්ස් හේදිලා යන හින්ද :sorry: බයික් වලට අවුලක් නැතුවැති. :yes:
     

    dnet

    Active member
  • Dec 14, 2010
    174
    79
    28
    car wash වලට බූමිතෙල් කළවම් කරලා අල්ලන්නේ. නැත්තම් carwash වලට upposting කළවම් කරනවා.