$$$$~~~Part time ජොබ්ස්....~~~~$$$$
අද මම කතා කරන්න හිතුවේ මේ දවස්වල කාටත් වැදගත් වෙන ටොපික් එකක් ගැන....
දැනට කරන.... නැත්නං ඒ වගේ දෙයක් හොයන සියලු දෙනා මේ ගැන කතා කරමු....

සමහරු ජොබ් එකේ ස්වභාවය නිසාම දවසින් භාගයයි කරන්නේ... ඉතින් ඉතුරු භාගේ මේ වගේ වැඩක් කරොත් මාසෙට තව කියක් හරි හොයාගන්න පුළුවන්...

තවත් සමහරු අවුරුද්දෙන් භාගයක් විතර තමයි ජොබ් කරන්නේ, ඉතුරු ටික vacation වලට ලංකාවට ඇවිත් ඉන්නවා...
ජොබ්ස් හොයන / නැති කාට උනත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්නන් එකත් ලොකු දෙයක්....
මෙතන කොටන්න කම්මැලි නං topic එක හරි mention කරල යන්න.... අනිත් අය continue කරවී.....

ඔන්න මම topic කීපයක් දාල වැඩේ පටන් ගන්නන්....

1. Share market invesments
2. Maintain Youtube channels
3. Buying and selling goods
4. Starting social medias (like facebook - but need some new concepts
)so on..........
ඉතින් ඔයාලගේ අදහස් මෙතන කොටාගෙන යන්න ආරාධනා කරනවා....

)so on..........ඉතින් ඔයාලගේ අදහස් මෙතන කොටාගෙන යන්න ආරාධනා කරනවා....

Last edited: