%%%~~~Part time ජොබ්ස්....~~~~%%%

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    $$$$~~~Part time ජොබ්ස්....~~~~$$$$

    අද මම කතා කරන්න හිතුවේ මේ දවස්වල කාටත් වැදගත් වෙන ටොපික් එකක් ගැන....

    දැනට කරන.... නැත්නං ඒ වගේ දෙයක් හොයන සියලු දෙනා මේ ගැන කතා කරමු....:):)

    සමහරු ජොබ් එකේ ස්වභාවය නිසාම දවසින් භාගයයි කරන්නේ... ඉතින් ඉතුරු භාගේ මේ වගේ වැඩක් කරොත් මාසෙට තව කියක් හරි හොයාගන්න පුළුවන්...:yes::yes:

    තවත් සමහරු අවුරුද්දෙන් භාගයක් විතර තමයි ජොබ් කරන්නේ, ඉතුරු ටික vacation වලට ලංකාවට ඇවිත් ඉන්නවා...

    ජොබ්ස් හොයන / නැති කාට උනත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්නන් එකත් ලොකු දෙයක්....

    මෙතන කොටන්න කම්මැලි නං topic එක හරි mention කරල යන්න.... අනිත් අය continue කරවී.....:rolleyes::rolleyes:

    ඔන්න මම topic කීපයක් දාල වැඩේ පටන් ගන්නන්....:):)

    1. Share market invesments
    2. Maintain Youtube channels
    3. Buying and selling goods
    4. Starting social medias (like facebook - but need some new concepts :yes::yes:)so on..........

    ඉතින් ඔයාලගේ අදහස් මෙතන කොටාගෙන යන්න ආරාධනා කරනවා....:):):)
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් E money, Network marketing ,Youtube channel මෙව්වා ගැන කිසිම දෙයක් දන්නේ නෑ.
    එයින් පිටත ගත්තොත්,
    මල් වවන්න පුළුවන්, කීර ( පලා වර්ග ) වවන්න පුළුවන්, වාහන බිස්නස් කරන්න පුළුවන්,
    අපේ පැත්තේ මනුස්සයෙක් ඉන්නවා, හැමදාම හවස 6 පස්සේ වඩේ , සමෝසා විකුනනවා. ඔෆිස් කොච්චි එන වෙලාව ටාගට් කරන් තමා විකුනන්නේ.
    උපරිම රෑ 8,9 වෙනකන් විතරයි.හැමදාම රුපියල් 1000 - 2000 අතර ලාභ තියෙනවා. බයිට් එකට එහෙම මිනිස්සු සෑහෙන අරන් යනවා.
     
    :yes::yes::yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    බැදපු කඩල.... බයිට් වර්ග.... වඩේ වර්ග

    ටිකක් නම්බුකාර මදි වුණාට පට්ට බිස්නස්

    :):)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම නම් E money, Network marketing ,Youtube channel මෙව්වා ගැන කිසිම දෙයක් දන්නේ නෑ.
    එයින් පිටත ගත්තොත්,
    මල් වවන්න පුළුවන්, කීර ( පලා වර්ග ) වවන්න පුළුවන්, වාහන බිස්නස් කරන්න පුළුවන්,
    අපේ පැත්තේ මනුස්සයෙක් ඉන්නවා, හැමදාම හවස 6 පස්සේ වඩේ , සමෝසා විකුනනවා. ඔෆිස් කොච්චි එන වෙලාව ටාගට් කරන් තමා විකුනන්නේ.
    උපරිම රෑ 8,9 වෙනකන් විතරයි.හැමදාම රුපියල් 1000 - 2000 අතර ලාභ තියෙනවා. බයිට් එකට එහෙම මිනිස්සු සෑහෙන අරන් යනවා.

    ඔව් බන් වල office වල ටයි හිරකරන් මාසෙ පඩියට වැඩ කරන එවුන්ට වඩා සල්ලි තියෙනවා මෙයාලට :yes::yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif